ජොනී බට්ට;16600114 said:මගුලක් නෙවේ. පොඩි එකා නිදි නැ තාම අතේ. උන්දැවත් වඩාගෙන මේ කොටන්නේ![]()

ෆොටෝ එකක් දාපන්කෝ. දැං මාස කීයද? 3??බින්දු;16600108 said:මට උඹ මේ මහ රෑ අවදි වෙලා ඉදං කොරන දේ ගැන සැකයක් ඇති වුනා
![]()
ජොනී බට්ට;16600114 said:මගුලක් නෙවේ. පොඩි එකා නිදි නැ තාම අතේ. උන්දැවත් වඩාගෙන මේ කොටන්නේ![]()
paw බන් ජෝනියා පුතු ඉක්මනට නිධි කරව අම්මා නිදිකරවන්න ලැබේවා !!!

දැං නම් තාත්තා කෝස් එක එපා වෙලාද මන්දා 
මේ උඹලා අද රෑත් සෙට් වුනාද 

151 කොහොමද පෙනීම
![]()
...ජොනී බට්ට;16600004 said:හිටපන් මම ඉන්දු නගාට කියන්න තෝ වෙන නගාලට කියන එව්වා
![]()

බින්දු;16600135 said:දැං නම් තාත්තා කෝස් එක එපා වෙලාද මන්දා
මේ උඹලා අද රෑත් සෙට් වුනාද
![]()

එහෙම අහද්දී බොන්න හිතෙනවා මට හොද ෆිල්ම් එකක් දියන්කෝ බගන්න

පොඩ්ඩක් හිටු ...
...![]()
දැන් බලපන් හරියට පේනවද කියලා...

මම බැලුවේ මුගේ පෙනීම කොහොමද කියලා කොහොමද කොල්ලගේ මොලේ![]()
බින්දු;16600123 said:ෆොටෝ එකක් දාපන්කෝ. දැං මාස කීයද? 3??

බැ බැ 
දැන් මාස 4යි 
paw බන් ජෝනියා පුතු ඉක්මනට නිධි කරව අම්මා නිදිකරවන්න ලැබේවා !!!

එහෙම අහද්දී බොන්න හිතෙනවා මට හොද ෆිල්ම් එකක් දියන්කෝ බගන්න
![]()

හැක්ටර් බුවා ඇන්ඩ් චමී බුවා කියපු හින්දි ෆිල්ම් එකක් දැන් නම් ඩවුන්ලෝඩ් කරන්නේ. 

අනේ මන්දා මොන විදියේ ෆිල්ම් එකක්ද ඕන??දාන්න මචන් 5ක් අනිවා එල ඉන්දු මු අත අරිවිද ?![]()

ඉන්දුට මු හිංසා කරන හින්ද තමයි කාන්තා හින්සනේ ගැනම thread දාන්නේ 

ජොනී බට්ට;16600153 said:ඒ ගැනි 9යේ ඉදන් නිදි![]()
එහනම් ඉතින් අද මිට වසර ගානක් 
එක්කෝ ඔනි නැ 