1. Srilankan1

    meki patta kalla neda?

    මම කැමති නෑනට, නෑනා කන කෑමට. :D
  2. Srilankan1

    meki patta kalla neda?

    මධූෂා හේරත්. කෙල්ල කැතලික්. මේක්අප් තමයි ඉතින්. මේකප් නැතුව ගිරා ලූක් එකක් තියෙන්නේ. හැබැයි බ්‍රයිඩ්ල් ඇඳලා ඉන්නවා පුදුම ලස්සනයි.
  3. Srilankan1

    උදවු ඕනේ - මුලතිව් කෝකිලායි -පන්සලක් හදන්න

    අන්න මේ වගේ තැනකට උද්දවක් කරොත් නරකද ඔය සිංහලේ කියලා සිටකර් ගහන් පෙළපාලි යන වෙලාවේ, ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික් මාරු කරගෙන ලොරි ටෝක් දෙන වෙලාවේ?
  4. Srilankan1

    පරයෙකුගේ පුණරාගමනය

    ඔව් ඉතින් මහින්දට ලන් වෙලා ඕනෙම පර වැඩක් කරනකොට පොර දේශප්‍රේමියා නියම බවුද්දයා, සිංහලයා හැබැයි මහින්දට සපෝට් එක නැති කොට ඒ මිනිහා දේශද්‍රෝහියා, හම්බයා අරූ මූ... මරු වහල්ලු ටිකක් බන් උඹලා. :lol::lol::lol:
  5. Srilankan1

    බියර් බීපල්ලා

    හාල් වලින් බියර් හදනවද බන්? සකේ නං හදනවා. ඒත් අපේ හාල් වලින් නං බෑ. මොනවා හරි කරලා ඔය හාල් කුණු වෙන්නේ නැතුව වැඩක් ගන්න පුළුවන්නන් හොඳයි.
  6. Srilankan1

    “සිංහලේ” සමග නුවරට

    100% ඇත්ත කතාව.
  7. Srilankan1

    “සිංහලේ” සමග නුවරට

    අනේ මන්දා බන්. මේ රට කවදාවත් ගොඩ යන්නේ නෑ ගොඩ යන්න දෙන්නෙත් නෑ. කොහෙන් හරි මොනවා හරි මගුලක් හදාගෙන රටේ ආයේ ප්‍රශ්න ඇති කරන්න තමයි සම"හරක්" බලන්නේ. වැඩේ හොඳ විදියට වෙනවද නැද්ද කියලා මම දන්නේ නෑ හැබැයි ආයෙත් මේ රටේ ජාතිවාදී යුද්දයක් ළඟදීම එනවා ඒක ෂුවර්. මේ යහපාලන ආණ්ඩුවට බෑ මේවා නතර කරන්න. දේශපාලන...
  8. Srilankan1

    Hot Model Chami

    අප්පට සිරි. මේ අර චමිලා අසංකා කියන කොළු කෙල්ල නේද? ටහිකෙයි කිව්වලු. තායිලන්ඩ් ෂී මේල්ලා පරාදයි බන්. :P
  9. Srilankan1

    IT

    ඊයේ හිරු බලය එකේ හර්ෂ ද සිල්වාගේ මේ IT සීන් එක ගැන විග්‍රහයක්. මේකත් තවත් අර විදුලි පුටුව වගේ බිල්ලෙක් ද දන්නේ නෑ. :rolleyes: ඉන්දීය ගිවිසුමෙන් තොරතුරු තාක්ෂණ අංශය අනතුරක නැත. නොසන්සුන් වූ දහසකුත් දෙනා වෙත හිරු “බලය“ වැඩසටහනේදී මාගේ කරුණු දැක්වීම ඉන්දියාව සමග අත්සන් කිරීමට තීන්දු කර තිබෙන වෙළඳ...
  10. Srilankan1

    IT

    මම උදාහරණයකට එහෙම කිව්වේ මචන් ඔව් අපේ ආර්ථික දෙක ගොඩක් වෙනස්.
  11. Srilankan1

    IT

    ඇයි ලොක්කා එහෙම කියන්නේ? මම මෙතන අහන්නේ මේකේ හොඳ නරක අනික මම කියලා තියනවා මේකේ වෙන නරක දේවලුත් ඒ වගේම හොඳට වෙන්න පුළුවන් දේවලුත් ගැන මේ ලිව්වේ මට හිතෙන දේ විතරයි මචන්. ලොක්කා මට බැන්නට කිසිම අවුලක් නෑ. හැමෝගෙම කොමෙන්ට් වලින් ලංකාවට වෙන්න යන විනාශේ පේනවා මචන්. හැමෝම එකතු වෙලා මොනවා හරි ඉක්මනට...
  12. Srilankan1

    IT

    ඒකම තමයි බන් මාත් මේ අහන්නේ. එහෙම වෙනකොට මාකට් එක වැටෙන්නේ නැද්ද? වැඩ චීප් වෙනකොට? ලංකාවේ හොඳ වැඩ කාරයෝ සෙට් වෙලා හොඳ තරඟයක් කරොත් හොඳයි නේද?
  13. Srilankan1

    IT

    නෑ මම දන්නේ නෑ. දැනගන්න තමයි මේ අහන්නේ.
  14. Srilankan1

    බයියෝ~ප්ලීස්

    තාමත් කියන්න තියෙන්නේ බයියෝ ප්ලීස් තමයි. :lol:
  15. Srilankan1

    IT

    ඕකේ. තෑන්ක්ස්
  16. Srilankan1

    IT

    වාසි අවාසි දැනගන්න තමයි මචන් මේ ත්‍රෙඩ් එක දැම්මේ:)
  17. Srilankan1

    IT

    ඉන්දියාවේ උන් එනවා කියලා උන්ට රස්සා දෙන්නම ඕනේ කියලා කොහෙවත් නීතියක් ගේනවා කියලා කිව්වද? ගන්න හෝ නොගන්න එක ඒ කොම්පැනිය සතුයි. :dull:
  18. Srilankan1

    IT

    මොන මීඩියා යුනිට් එකක්ද බන්? මෙතන කතා කරන්නේ වෙන්න යන දේ ගැන. හොඳ නරක ගැන හොයලා අපිට හොඳ වෙන විදියේ වැඩක් කරගන්න ආණ්ඩුවට කියන පුළුවන් විදියක් බලන්නේ. උඹලා හැම මගුලම දේශපාලන මට්ටමෙන්නේ බලන්නේ. :rolleyes:
  19. Srilankan1

    IT

    ඇත්ත කතාව මචන්. හොඳ අදහස් ටික
  20. Srilankan1

    IT

    ඇත්ත කතාව. ස්තූති අදහසට.

    No contents