පාරේ රෙන උන්ගෙන් tissue ඉල්ලන්නේ නැතුව ලංකාවේ ඉන්න උන්ගේ හැකියාව පෙන්නන්න හරි ක්‍රමයක් ලංකාවේ උන්ට දෙන්න ඕනේ.. ඉස්සෙල්ලම ලංකාවේ online payment gateway එකකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හදලා PAYPAL ලංකාවට ගන්නේ නැතුව අනුන්ගේ පහනින් එලිය බලන්න හදනවා...
අනුන්ගෙන් හිගනවට වඩා පිටරට සල්ලි ලංකාවට ගේන්න පුළුවන් හැකියාවක් තියන මිනිස්සු නිකං 2.50ට අනුන්ට වැඩකරනවා. මුන්ට උගත්කම තිබ්බට බුද්ධිමත්කම ගෑවිලාවත් නෑනේ. ලංකාවේ IT ගැන කතාකර ඔය හාල්පාරුවෝ එකෙක්වත් තමන්ගේ කොම්පියුටර් එකට සොෆ්ට්වෙයාර් එකක් වත් install කරගන්න දන්නේ නැති හැත්ත.
කව්රු හරි කියනවනම් ඉන්දියන් කාරයෝ වැඩ්ඩෝ කියලා, අපේ උන්ටත් අවස්ථාවක් දීල බලන්න කියල මම යෝජනා කරනවා. පොඩ්ඩක් හැරිලා බලපල්ලා එළකිරියේ කොච්චර වැඩකාරයෝ සෙට් එකක් එදා ඉදල හිටියද, ඉන්නවද කියල. සමහර උන් අවුරුදු 15ක් වත් නෑ..
ලංකාවට වෙලා තියෙන්නේ වැඩි පුද්ගලික වාසි තියන ගතානුගතික ක්‍රම ඉහමුදුනේ තියාගෙන ප්‍රමෝට් කරන එක. හොදයිද නැද්ද කියලා තීරණය කරන්නේ මෙලෝ හසරක් නොදත් ගොට්ටෝ ටික.
හිටපු උනුත් එකයි ඉන්න, උනුත් එකයි, අනුන්ගේ පහනෙන් එලිය බලන උනුත් එකයි.
මුන් ඔක්කොම දන්නේ ගෑනුන්ගේ තනපොටෙයි, ස්ට්‍රයික් කරන්නයි, කළු කොඩි දාන්නයි විතරයි.
මං වැරදිනම් නිවැරදි කරපල්ලා