:lol:එ කාලේ කොහේද බන් සීනි .මි පැණි දාන්නේ මස් කල් තියාගන්න නැතුව පැණි රසට කන්න නෙවෙයි .ඒ කාලේ සීනි කියන්නේ සමාඡයේ සුලු පිරිසක් භාවිතාකල සුබොගභොගි අහාරයක් ඉතින් කෑම වලට ඔය කියන තරමි සීනී එකතු වුනේ නෑ අද කාලේ හැම සේකම සීනි අඩංගු වෙලා දැන හෝ නොදැන සීනි ආහරයට ගන්නවා ඒ කාලෙයි මේ කාලෙයි සංසන්ධනය...