වැට් බද්ද සම්මතයි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වැට් බද්ද සම්මතයි

    ඔන්න වැට් බදු පනත සම්මත කරලා දුරකතන ගාස්තු ,රෑපවාහිනි සේවා ගාස්තු ,සහ අනෙකුත් භාණ් වල මිල ආයේ වැඩි‍වෙනවා පක්ෂව ඡන්ද 112 විපක්ෂව 45 යි‍.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    avatar371091_38.gif
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෙන ගහපන් කරුපයියාට ඌගේ පවුලේ එවුන් එක්කම මක බෑවිලා යන්න ඔනේ ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේක්ෂිත බදු ආදායම කෝටි 180 යි
    ඇමතිවරුන්ට වාහන ගේන්න කෝටි 118 යි
    තව අගමැතිටත් වාහන ගේන්න මුදල් වෙන් කරලා

    ඔන්න ඔහොමයි යහපාලනය ක්‍රියාත්මක වෙන්නේ සිංහලු.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හෙන ගහපන් කරුපයියාට ඌගේ පවුලේ එවුන් එක්කම මක බෑවිලා යන්න ඔනේ ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!!

    සිවුවන ඊළාම් යුද්දයෙන් පසු කිලිනොච්චිය යලි ප‍්‍රචණ්ඩ වෙයි.. පොලිස් නිලධාරියෙකුට වට කර ගුටි අනිති.. පාර වසා දමා ටයර් ගිනි තබති.. ආරක්‍ෂක අංශ බකංනිලා සිටිති..


    ඊයේ පස්වරුවේ කිළිනොච්චියේදී පොලිසියේ නිලධාරියෙකුට කිසියස් පිරිසක් විසින් වට කර පහර දී ඇත.
    ඉන් තුවාල ලත් පොලිස සැරයන් සමරවික‍්‍රම කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ.
    මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චි නගරයේ බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සහ කිරීම නිසායි. එහිදී ඒ අසල සිටි පිරිස විසින් වටකොට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
    ඉන් ටික වේදාලවකට පසු කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් A-9 මාර්ග මුළුමනින්ම අවහිර කර ටයර් ගිනි තබා විරෝධයේ යෙදුනහ.
    විරෝධතාවය පාලනය කිරීමට පොලීසිය එතරම් වෙහෙසක් නොගත් අතර තැන තැන සිටි පොලිස් නිලධාරීන් තම ආරක්‍ෂාව මූලිකව කටයුතු කරමින් සිටිනු බව පෙනුනි.
    කිලිනොච්චිය නගරයේ මේ ආකාරයේ ප‍්‍රචණ්ඩ තත්වයක් ඇති වූයේත් ආරක්‍ෂක අංශ නිලධාරියෙකු පහර දීමකට ලක් වූයේත් 2009 යුද්දය අවසන් වීමෙන් පසු පළමු වතාවටයි.

    7979.jpg



    46446.jpg



    ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා... :lol:
     
    Last edited:

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    දැන් ඉතින් Phone බිල් වැඩි වෙයි. මිනිස්සු එක්ක මාර තරහකින් ඉන්න හැත්තක්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Lankawe unta kohomath kanna bonna bari ganata badi mila yanna one ban... ethakota thamai oya kalakanninta wada karana eke, job eke watinakama wadi wenna one..

    E unata business walata padui ban..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Lankawe unta kohomath kanna bonna bari ganata badi mila yanna one ban... ethakota thamai oya kalakanninta wada karana eke, job eke watinakama wadi wenna one..

    E unata business walata padui ban..

    bath kanna beri wena hinda roti genawa ban indiawen:lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,959
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    kalin thibba prashneth okama neda :baffled:
    කලින් රටේ යුද්දෙ ඉවර වෙලා දියුණුවක් උනානෙ..හොරා හොරා කියල දූසනේ නවත්තල අතට දෙනව කියල නයි ඇරල දැන් අතේ තියෙන ටිකත් අරගන්න එකනෙ කරන්නෙ :baffled: