1. Thilinacw

    විවාහයට ගැටලු ඇති වේද?

    උඹ Engineering diploma කියන්නේ අවම technical officer හරි Ass. Engineer හරි වෙන්නෙ. සාමාන්‍ය පඩියක් ගන්න කෙනෙක්. civil වගේ නම් ලොකු පඩියකට යනවා. හැබැයි ගැනිගේ ජොබ උඹගෙ ජොබට වඩා upper level එකක තියෙද්දී නම් එක එක හින්ට් වදින්න පුළුවන් කාලයක් යද්දී. කෙල්ලගේ යාලුවෝ බැඳලා ඉන්නේ ඩොක්කු, සල්ලිකාරයෝ වගේ...
  2. Thilinacw

    Redmi Note 10 Pro හොඳයිද?

    kiyanna tharam nam waradak na.
  3. Thilinacw

    අධි බලැති ඥාණක්කා #Gota

    රතු නූල..
  4. Thilinacw

    Divorce problem

    badinna epa utto. bandama bota therei.
  5. Thilinacw

    උබගේ Metro හීන 💥

    හීන තිබ්බට කෝටියක් අතේ නෑ එක රුපියලක් :( (2)
  6. Thilinacw

    KOREAN Frypan SALE! [Cooking Arts]🍳

    knife set eka kohomada machan? kalayak use karanna puluwanda? sharpness?
  7. Thilinacw

    How many jobs have you changed in your career ?

    So far this is my 3rd
  8. Thilinacw

    බඩුවක් ඇද්දා...

    uba foot spa ekakada inne..
  9. Thilinacw

    ගෙදරට හූනියමක්

    ගලවලාම දාන්න ඕන දන්න විදියට. මම ගෙදර හදපු ගසුත් මෙහෙම වෙලා තියෙනවා. https://www.ceylonseeds.com/control-tomato-cultivation-issues/ බැක්ටීරියා හිටු මැරීම · පසේ ඇති බැක්ටීරියාවක් මගින් ඇති වේ. · ගසේ පාමුල හෝ මුල් කුණුවීමක් පිටතින් දක්නට නොලැබේ · පස මට්ටමට අගලක් පමණ උඩින්කද කපා පිරිසිදු වතුර...
  10. Thilinacw

    කෙල්ලෙක්ගේ ඇත්ත තත්වේ එලියට ගන්න ක්‍රමයක්

    mewa sira prashna ban. Ganu karanne wadiyenma boruwa. bandama thamai enne eliyata owa.
  11. Thilinacw

    ගෙදරට හූනියමක්

    මේක නම් මචං හිටු මැරීම කියන ලෙඩේ නේද? තක්කාලි වලට එනවා සාමාන්‍යයෙන්...
  12. Thilinacw

    Sri Lanka ICT Service Class III 2021 exam

    Basic 29840, anith ewa awurudden awuruddata 300 gane (mul awurudu 10). 48890 kiyanne me grade ekema awurudu 41 k service thibboth anthimata ena basic eka.

    No contents