හැම දෙයක්ම හිත තමයි බන්....බුදු පහනක් පත්තු කරන්නෙ බුදු හාමුදුරුවොන්ට කරන ආලෝක පුජාවක්...ඉතින් මොකක් හරි හින්දා ඒපහන පෙරෙලීලා ලග තිබ්බ මොක්කට හරි ගිනි අරන් සිවිලිමේ වැදිලා කලුපාට වෙලා..ඒකට උම්බවත් ගෙදර අයවත් පලි නෑනේ..බුදු හාමුදුරුවොන්ට පහන තියලා විතරක් වැඩක් නෑ බුදු හාමුදුරුවෝ දේශනා කරපු දහමත්...