තාරුණ්‍යයේ හඩක්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    තාරුණ්‍යයේ හඩක්

    සැබැවින්ම ශ්‍රී ලාංකිකයන් බහුතරයක් මුග්ධය.තාමත් ටකරං වහලක් තියෙන ගෙයක් දෙන්නම් කියනවිට හුරේ දමන මිනිස්සු ,එයාගේ දිස්නේ බලන්න රාජයෝගයක් තියෙන්නේ කියන මිනිස්සු,අරගොල්ලෝ හොදා හැබැයි දිනන්න බෑනේ කියන මිනිස්සු,චන්දේ ඒ මොකක්ද ආතල් එකක් අරන් ඉමු කියන මිනිස්සු ,නෑ නෑ මේ පාර කාටවත් දෙන්නේ නෑ ඒත් ඉස්සර ඉදන් අපි මේ පක්ෂයේ නේ කියන මිනිස්සු ටොන් ගනන් දකින්නට ලැබේ.


    ඔය එකී මෙකී නොකී උන් අවුරුදු ගනනක් පාර්ලිමේන්තු ගියේ නැද්ද ,උන් වෙනස් කල එකදු ඇල්පෙනෙත්තක් නැත.අවුරුදු 71 බැටකෑ මේ රටේ උන් සාර්ථකව අත්පත් කරගෙන ඇත්තේ කඩේ යාමයි.දේශපාලුවෝ කියන ප්‍රතිපත්ති වල මෙලෝ අණ්ඩර දෙමළක් නොතේරී අන්න එයාගේ meeting එකට මෙච්චර සෙනග ,මගේ චන්දේ පරදින පැත්තට දීලා නාස්ති කරගන්න බෑ යනුවෙන් මුග්ධ බස් ප්‍රකාශ කරයි.අහෝ! මරිමෝඩ වහල් ශ්‍රී ලංකිකයනි,හොඳ අපේක්ෂකයෝ පරදින්නේ චන්දය නොදීමෙන් බව ඔබ දන්නේ නැද්ද?



    රටක මිලියන 20 ක ජනතාවගේ අනාගතය සුපර් ස්ටාර් තරගයක් මෙන් මෙයාද අරයාද කියා ඉවර කර ඔහේ ඉල්ලන් කා දුක් විදී.ඉතින් ආතල් වැසියෙනි ! ගෙදර ණය වැඩිවෙද්දී,දරුමල්ලන් දුක් විදිද්දි තවමත් කඩේ ගොස් හුරේ දමා උන්වම පත්කරගෙන දියුණු වෙමින් වැජඹෙන්නට දිගාසිරි.


    අවුරුදු 71 බැටකෑ නුඹලා හැදෙන්නේම නැත.සදහටම වහලුනි! රැවටි රැවටි තවදුරටත් රැවටෙන ජාතිකයන් වීම පිලිබඳ සුභාසිංශන!

    *ඉතින් ලක් අම්මේ අමාරුවෙන් හුස්ම ගත්තා හොඳටෝම ඇතිය.උඹේ දරුවන් හැදෙන්නේම නැත.උන් සදාකාලික වහලුන් ය.

    ඉතිං ආයුබෝවන් ලක් මව්නි ගරු 🙏*

    - තාරුණ්‍යයේ හඩක් -
     
    • Like
    Reactions: Challenger SRT8

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    වුරුදු 71 බැටකෑ මේ රටේ උන් සාර්ථකව අත්පත් කරගෙන ඇත්තේ කඩේ යාමයි.දේශපාලුවෝ කියන ප්‍රතිපත්ති වල මෙලෝ අණ්ඩර දෙමළක් නොතේරී අන්න එයාගේ meeting එකට මෙච්චර සෙනග ,
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    68581148_2326552530725944_3735103529983934464_n.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    රටක මිලියන 20 ක ජනතාවගේ අනාගතය සුපර් ස්ටාර් තරගයක් මෙන් මෙයාද අරයාද කියා ඉවර කර ඔහේ ඉල්ලන් කා දුක් විදී!!
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරි මචන්..දැන් විසඳුමත් කියන්න ?? ඔයා කිසිම දෙයක් කෙලින් කියන්නේ නැහැනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම තමා ඉතිං ඇමරිකාවේ බලපන්කො ට්‍රම්පච්චි ජනාධිපති උනේ සුපර්ස්ටාර් වගේ :yes: ඇයි අපේ විතරක් වෙනසක්.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ඉතින් ලක් අම්මේ අමාරුවෙන් හුස්ම ගත්තා හොඳටෝම ඇතිය.උඹේ දරුවන් හැදෙන්නේම නැත.උන් සදාකාලික වහලුන් ය.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    හරි මචන්..දැන් විසඳුමත් කියන්න ?? ඔයා කිසිම දෙයක් කෙලින් කියන්නේ නැහැනේ


    මරිමෝඩ වහල් ශ්‍රී ලංකිකයනි,හොඳ අපේක්ෂකයෝ පරදින්නේ චන්දය නොදීමෙන් බව ඔබ දන්නේ නැද්ද?