1. sachith19920726

    the meme thread

  2. sachith19920726

    ලංකාවේ ප්‍රශස්තම METAL සිංදුව

    music පට්ට visual එක සුපිරි.. vocals අපොයි.. :3
  3. sachith19920726

    MY FIRST SOLO WIN! - Fortnite Battle Royale Solo Victory Royale!

    එක දවසයි ගැහුවෙ උබ ආගිය අතක් නැතුව ගියා නෙ බන්.. :lol:
  4. sachith19920726

    අකමැති වික්කාමසින්හගෙන් වොක්සාවැගන් ත්&#

    හැබැයි ගොඩක් සුද්දො ලංකාවට ඉන්දියාවට එන්නෙම ආතල් එකට ත්‍රී වීල් වල යන්න.. උන්ට ඒක ආතල් කාර් එකක යනවට වඩා..
  5. sachith19920726

    මාර සීන් එක

    gym එකකට පලයන් මිනිහෝ.. ගිහින් whey එකක් ගනින් මාළු කන්න බැරිනම්.. ගෙදරට වෙලා අතපය අකුලන් හිටියම කාටත් ඔහොම තමයි.. එකම තැනට වෙලා ඉදල ඉස්සර බයික් ඒකෙ කික් එක ගහගන්න පන නැතුව හිටියෙ මමත්
  6. sachith19920726

    බඩගිනි නම් වරෙන්!

    සවානා උන් නා නා
  7. sachith19920726

    Bought a new Microphone!

    වැඩ කරාට හෙන අඩුවෙන් සද්දෙ එන්නෙ quality එකක් නෑ.. power මදි නිසා.. පොඩි පොඩි වැඩ වලට නම් අවුලක් නෑ
  8. sachith19920726

    Bought a new Microphone!

    CssYpxxQcN8 de4Xa7vejcM
  9. sachith19920726

    ගෝඨාබය_සිහිනය

    ප්‍රමෝට් කරත් නැතත් ගෝටා ඉල්ලුවොත් අනිවරෙන් දිනනව ඉතින් ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ.. ලපය ගැන කතා කරන්න එපා ඕයි මේ ටිකේ ඌට කැදත් නැති වෙලා ඉන්නෙ
  10. sachith19920726

    ගෝඨාබය_සිහිනය

    ගෝඨාබය_සිහිනය 07-27-2018 07:28 PM rep kapanna ottu naaa ගෝඨාබය_සිහිනය 07-27-2018 07:26 PM ai me baya wela ගෝඨාබය_සිහිනය 07-27-2018 07:25 PM mokadda seen eka? ගෝඨාබය_සිහිනය 07-27-2018 07:23 PM air bag kaarayata puka deepan බලපන් කෝ ඉතින් :rofl: තේරුම් කරල දෙන්න ගියත් අරින්න එනව...
  11. sachith19920726

    ගෝඨාබය_සිහිනය

    මුන් සේරම කරන්නෙ ගෝටගෙ චන්ද බේස් එක තව expand කරන එක කියල තේරෙන්නෙ දැන් මට විතරද.. ඔය විරුද්ධ වෙන සේරම කරන්නෙ ඒක.. මහින්ද ගෝට එනවට කැමති නෑ කියන එක ස්ප්‍රෙඩ් කරන එකත් මහින්දගේම ප්ලෑන් එකක් තමයි.. මහින්දගෙ ටිකිරි මොලේ.. :D
  12. sachith19920726

    Bought a new Microphone!

    phantom power supply එකකුත් order කරපං පොන්ස්
  13. sachith19920726

    the meme thread

    මේක දිහා විනාඩියක් විතර බලන් හිටිය ඕයි සීන් එක තේරෙන්න අම්මෝ :rofl:
  14. sachith19920726

    බාන්න

    tv series නම් දෙන්නම් ගමක බන්.. it crowd බලල ඉදපන් සේරටම ඉස්සෙල්ල.. බොකු ඇදෙනවා blue mountain state බලපන් එක දිගට බලාගෙන යන්න තියන්නෙ nonstop..
  15. sachith19920726

    බාන්න

    tv series තමයි බන්.. cobra kai බැලුවද
  16. sachith19920726

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    වේසි :( :frown: balli TFS බං තැන්ක්ස් සීයෙ :( tankuu :( tnx bn ummi

    No contents