1. sachith19920726

    මාරම දුකෙන් ඉන්නෙ සහො...

    අවුලක් නැත්තම් ඉතින් මේකෙ කියපන් කේස් එක මොකද්ද කියල.. උබේ රියල් id එක කවුරුත් දන්නෙ නෑ නෙ.. මානසික සහනයක් හරි ලැබෙයි.. ප්‍රශ්න හිතේ තියන් ඉන්න එපා බන් කාට හරි කියපන්.. යාලුවෙක්ට හරි කියපන්..
  2. sachith19920726

    the meme thread - Part 2

    dat යමං කො ගෙදර තොට දෙන්න look :lol:
  3. sachith19920726

    මාරම දුකෙන් ඉන්නෙ සහො...

    කෙල්ලට හොරෙන් ගිහින් බඩුවක් ගැහුවද.. ජෝක් නෙවේ එහෙම ලයින් එකක් පේන්නෙ :eek:
  4. sachith19920726

    තාම

    උබට ලෙඩක් නෑ කියල හිතන්න බැරිද ? විහින් හිත ලෙඩ කරගන්න එකනෙ උබ ඔය කරන්නෙ අරක තියනව මේක තියන කියල google කර කර.. never google your symptoms කියල එකක් අහල නැද්ද උබ ?
  5. sachith19920726

    ඇඳ හෝදනකොට

    ගජිනි එකේ වගේ අගේ පච්ච කොටා ගනින්.. example : නළලෙ කොටාගනින් බොක දමා පුක සෝදන්න වගේ එකක්.. එතකොට උබට වැඩේ කරල පුක හේදුවද කියල අමතක උනාම කන්නාඩිය පාස් කරගෙන යද්දී මතක් වෙනව.. අඩෝ පුක හේදුවෙ නෑ නේද කියල.. එතකොට දුවගෙන ගිහින් හොදපන්.. ඒ වගේ දිගටම කොටාගෙන කොටාගෙන පලයන්..
  6. sachith19920726

    the meme thread - Part 2

    english ආප්තෝපදේශයක්
  7. sachith19920726

    $1= Rs 166.8

    ඉස්සරහට හැමනිලාම යයි වගේ.. ජෝක්ස් නෙවේ ඕයි ලංකාවෙ ජීවත් වෙන්න හම්බෙන් නෑ ඉස්සරහට..

    No contents