එහෙම වැඩකට නෙවෙයි හොයන්නේ . මගේ Disney plus account එකේ දැනට බලන්නේ මම indonesia region එකේ movies මට එක මාරු කරගන්න ඕනා new region එකකට . ගොඩක් vpn support නැ Disney plus එකට , buy කරන්න කලින් මට test කරන්න ඕනා NordVPN / ExpressVPN support ද කියලා නැත්නම් අරන් වැඩක් නැනේ . එකයි account එකක්...