මචන් dialog Viu hub එකේ disney plus install කරා නමුත් අපේ area එකට disney plus දීලා නැති නිසා වැඩ කරන්නේ නැ . VPN එකක් දාලා බැලුවා නමුත් වැඩ කරන්නේ නැනේ . දැනට use කරන කෙනක් ඉන්නවද