Dialog Viu Hub 2.0

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,042
    620
    113
    Earth
    මචන් මේ Hub 2.0 verion එකට Netflix install කරන්න method එකක් තියෙනවද ? 3rd party / APK method එකක් වත් නැද්ද ?

    1670699886026.png
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    271
    101
    43
    Dialog TV prepaid connection එකකට ඔය Hub එක ගන්න පුලුවන්ද?
    15990 ක් වෙනවා Viu hub 2.0 ඩිකෝඩර් එක හා ඒකට දෙන රවුටර් එක. ඒ ගාන ගෙවලා අරගන්න පුලුවන් ආකේඩ් එකකින්. පොස්ට්පේඩ් එවටනම් මීට වඩා ගොඩක් අඩුයි ගාන
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    583
    301
    83
    TV eka mokakda use karana?
    Tv eka smart ekak nm Netflix app eka tynawa tv ekata install kraganna
     

    honesty

    Well-known member
  • May 2, 2015
    1,272
    2,261
    113
    ඇයි බං Amazon Prime තියෙද්දිත් Netflix විතරක් Block කරලා තියෙන්නෙ?? මොන පුකේ අමාරුවටද???
     
    • Haha
    Reactions: Kavindu1221