1. PASAN147

    මාර්ග සලකුණු බලන්න Software එකක්

    මාර්ග සලකුණු බලන්න Software එකක් අලුතෙන් රියදුරු බලපත්‍රයක් ලබා ගන්නා අයට, වාහන පදවන අයට හා මාර්ගවල ගමන් කරන හැමෝටම වටිනා App එකක් මෙන්න. මෙයින් මාර්ග සලකුණු මොහොතකින් බලා ගන්න පුලුවන්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. Download Link : http://tinyurl.com/slroadtrafic...
  2. PASAN147

    ලංකාවේ ජනප්‍රියම කතා කරන Software එක මෙන්න

    This is not a virus file. I take responsibility ! මෙහි කිසිම වයිරස් එකක් නැත. මෙහි සම්පුර්ණ වගකීම ගන්නවා.
  3. PASAN147

    ඕනෑම දෙයක් ඉක්මනින් ඉන්ටනෙට් එකෙන් හොයා &#3484

    ඕන දෙයක් ඉක්මනින් ඉන්ටනෙට් එකෙන් හොයන්න ඕනෑම දෙයක් ඉක්මනින් ඉන්ටනෙට් එකෙන් හොයා ගන්න App එකක් මේ App එක මගින් ඉන්ටනෙට් එකේ ඇති, අපට උවමනා ඕනෑම දෙයක් ඉක්මනින් හොයා ගන්න පුලුවන්. එමෙන්ම වෙබ් බ්‍රව්සරයක් මගින් Search කරන විට Search Result එක ලෙස වෙබ් ලින්ක් හා විස්තර විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒත...
  4. PASAN147

    ඕනෑම අවුරුද්දක,මාසයක දිනදර්ශනය බලා ගන්න

    ඕනෑම අවුරුද්දක,මාසයක දිනදර්ශනය බලා ගන්න මේ App එකෙන් ක්‍රි.ව 1 සිට 9999 දක්වා ඇති ඕනෑම අවුරුද්දක, ඕනෑම මාසයක දිනදර්ශනය මොහොතකින් බලා ගන්න පුලුවන්.ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. Download # Windows 8 වල Message එකක් ආවොත් "More Info" click කර "Run anyway" click කරන්න...

    No contents