I joined this Club
මම ෆුල් ටයිම් ප්‍රොරෝගැමින් කරන්නෙ නෑ දැන්. හොබී එකට ප්‍රො හදනවා. වීබී තමා කරන්නෙ. මගෙ ඇප්ස් ගොඩක් වෙබ් සයිට්ස් වල, මැගසින් සීඩීස් වල, ෆේස්බුක් එකෙ යනවා. දැකලත් ඇති....
මගේ ඇප්ස් පහල වෙබ් ලින්ක් එකට ගිහින් බා ගන්න පුලුවන්. පොඩි ඇප්ස් 30 විතර තියනවා. එකක් වත් ඉන්ස්ටෝල් කරන්න...