ඕන දෙයක් ඉක්මනින් ඉන්ටනෙට් එකෙන් හොයන්න
ඕනෑම දෙයක් ඉක්මනින් ඉන්ටනෙට් එකෙන් හොයා ගන්න App එකක්
මේ App එක මගින් ඉන්ටනෙට් එකේ ඇති, අපට උවමනා ඕනෑම දෙයක් ඉක්මනින් හොයා ගන්න පුලුවන්. එමෙන්ම වෙබ් බ්‍රව්සරයක් මගින් Search කරන විට Search Result එක ලෙස වෙබ් ලින්ක් හා විස්තර විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒත මේ App එකෙන් Search Result එක ලෙස ප්‍රධානම වෙබ් ලින්ක් කීපයක් පමණයි ලැබෙන්නෙ. ඒ නිසා ඉතා පහසුවෙන් හා ඉක්මනින් අපට උවමනා දෙය සොයා ගන්න පුලුවන්. ලැබෙන Search Result එකේ ඇති වෙබ් ලින්ක් එකක් මත ඩබල් ක්ලික් කල විට අදාල වෙබ් පිටුව වෙබ් බ්‍රවුසරයෙන් වෙනවා. මේ App එක ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Download
Last edited: