ගම්මිරිස් කියන්නෙ කුරුඳු වලට පස්සෙ හොඳම මාකට් එකක් තියෙන අතුරු බෝගයක්.මුල් කාලෙ පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා මචං.බිම හදන්න,පෝර දාන්න, එන ලෙඩ වලට බේත් කරන්න වගේ දේවල් තියෙනවා මුල් කාලේ.හරියට හදා ගත්තට පස්සෙ මහන්සියක් නැතුව හොඳ ගානක් ගන්න පුලුවන්.
ගොවිජන සේවා එකට ගියාම උඹේ ඉඩමේ හැටියට අඩු මිලට පැල...