කුළු බඩු අපනයනයට උදව්වක්.

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    කුළු බඩු අපනයනයට උදව්වක්.

    මචංලා, මම අලුතෙන් කුළුබඩු අපනයනය කරන බිස්නස් එකක් පටන් ගන්න කියලා බැලුවේ.එලකිරි එකේ කවුරුහරි Exporters ලා ඉන්නවනම් මට වැඩි විස්තරටිකක් කියනවද? මම Export කරන්න හිතන් ඉන්නෙ ගම්මිරිස්.මේ සම්බන්දව දන්න දේවල් කියන්න.

    බම්ප් එකකින් හරි සපෝට් එකක් දෙන්ඩෝ. :D
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Area eke thiyena Export development board eke branch eken hari, Navaloka hostpital eka lagin thyena NAVAM MAVATHE THIYENA EXPORT DEVELOPMENT BOARD EKE MAIN BUILDING ekata giyama onama help ekak ganna puluwan export sambandayen
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපනනයන සංවර්දන දෙපාර්තමෙන්තුවට යන්න එකෙ අය මුල ඉදලා කරන්න ඔනෙ දෙ කිය්ලා දෙනවා:yes:
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    Export karanna oyata foreign buyer kenek innawada? SL wala export development board kiyala tibbata buyers lawa hoyala denne na. buyers la awath loku companies walata adunwala denawa arenna. mona wage ratawalatada export karanna hitan inne?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එල එල....කහ,ඉගුරු,ගම්මිරිස් වලටත් හොද මාර්කට් එකක් තියෙනවා..ජය වේවා..:)
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    mama dakke kalu badu kiyala machan:P:P:P:P:P
    :D:D:D:D

    Thanks Macan :)

    Area eke thiyena Export development board eke branch eken hari, Navaloka hostpital eka lagin thyena NAVAM MAVATHE THIYENA EXPORT DEVELOPMENT BOARD EKE MAIN BUILDING ekata giyama onama help ekak ganna puluwan export sambandayen

    Thanks for the reply.Mama EDB ekata giya machan. Ungen information gaththa. But mata one machan export field eke inna ekekgen wisthara tikak ganna. Mokada EDB eken kiyanna kohomada karanne kiyala.But Un oka karanakota ena practical Problems monawada kiyanne ne..

    Thanks Machan. :)

    Thanks Machan. :)
    bump,uba koheda machn?
    Mama Gampaha Ban. :D
    අපනනයන සංවර්දන දෙපාර්තමෙන්තුවට යන්න එකෙ අය මුල ඉදලා කරන්න ඔනෙ දෙ කිය්ලා දෙනවා:yes:

    ඔව් මචං. මම ගියා. උන් කියන්නෙ එක්ස්පෝට් කරන ප්‍රොසෙස් එක කොහොමද වෙන්නෙ කියලා. ඒ උනාට මට දැන ගන්න ඕනේ එක්ස්පෝට් ෆීල්ඩ් එකේ ඉන්න එකක්ගෙන් මොනවද එන ප්‍රශ්න. කොහොමද ගම්මිරිස් එකතු කරන්නේ වගේ ඒවා.

    Export karanna oyata foreign buyer kenek innawada? SL wala export development board kiyala tibbata buyers lawa hoyala denne na. buyers la awath loku companies walata adunwala denawa arenna. mona wage ratawalatada export karanna hitan inne?

    Thama nam buyer kenek ne machan. ow math EDB ekata giya. eken loku help ekak ganna puluwan une ne.country eka nam one ekak machan. But European countries walata thama yawanna hithuwe.

    එල එල....කහ,ඉගුරු,ගම්මිරිස් වලටත් හොද මාර්කට් එකක් තියෙනවා..ජය වේවා..:)
    අනිවා මචං. වවලා ගොඩ යන්න පුලුවන්.