1. aravinda145

    හඳ බලපල්ලා ඉක්මනට

    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපං නොකියා සැඟවිලා ගියේ. පේන්නේ නෑ බං.
  2. aravinda145

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    ela ela. api balagena innawa. hambuna gaman daapan
  3. aravinda145

    Budget 2016 Live Update (අයවැය)

    මම ඕක බැලුවා බං. උඹ Fb share කරලා තිබ්බ නේ.හුඟක් මිනිස්සුන්ට ඔය කියන දේවල් දන්නෙ නෑ.
  4. aravinda145

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    meka ahala balapan. http://www.newsradio.lk/212887-2/
  5. aravinda145

    Budget 2016 Live Update (අයවැය)

    :yes::yes::yes:
  6. aravinda145

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    මදැයි බං වාහනයක් ගන්න හිටියා. තිබ්බ FB15 එක විකුණපු ගානට ආයෙ ඒකක් ගන්නත් බෑ බං. :(:(:(
  7. aravinda145

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    වාහනවල 1 CC සඳහා රු 1750ක බද්දක් අයකරනු ලැබේ. ඒ අනුව 1500 CC වාහනයක් සඳහා 1500 X 1750 ක මුදලක් අය කෙරේ. electric ටැක්ස් එක 50% දක්වා වැඩිකර ඇති බව දැනගන්නට ලැබේ. Outlander එක electric ටැක්ස් අයකරනු ලබන අතර එය ලක්ෂ 60කට පමණ වේ. සැ.යු - මෙම තොරතුරු වල සත්ය අසත්ය තාවය පිලිබඳ වගකීමක් ගත නොහැක...
  8. aravinda145

    Budget 2016 Live Update (අයවැය)

    වාහනවල 1 CC සඳහා රු 1750ක බද්දක් අයකරනු ලැබේ. ඒ අනුව 1500 CC වාහනයක් සඳහා 1500 X 1750 ක මුදලක් අය කෙරේ. electric ටැක්ස් එක 50% දක්වා වැඩිකර ඇති බව දැනගන්නට ලැබේ. Outlander එක electric ටැක්ස් අයකරනු ලබන අතර එය ලක්ෂ 60කට පමණ වේ. සැ.යු - මෙම තොරතුරු වල සත්ය අසත්ය තාවය පිලිබඳ වගකීමක් ගත නොහැක...
  9. aravinda145

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    :shocked::shocked::shocked::shocked:
  10. aravinda145

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    Import tax gena umba danne nedda?
  11. aravinda145

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    ටැක්ස් වලට මොකෝ බං උනේ. පොර ටොපික් එක විතරක් කියවලා ලිස්සලා ගියානෙ. Any Info?
  12. aravinda145

    Budget 2016 Live Update (අයවැය)

    Mokak da ban e print karana seen eka?
  13. aravinda145

    Budget 2016 Live Update (අයවැය)

    පරිප්පු, ලංකාවෙ හදන කිරි පිටි, හාල් මැස්සෝ, කරවල ඔය වගේ 11ක ගණන් අඩු කලා.එච්චරයි.
  14. aravinda145

    Budget 2016 Live Update (අයවැය)

    මාත් බලන් හිටියෙ ඕක බං. පොර වාහන වලට අය කරන බදු කියලා ටොපික් එක විතරක් කියලා ලිස්සල ගියා.වෙන මුකුත් කිව්වෙ නෑ.
  15. aravinda145

    Budget 2016 Live Update (අයවැය)

    http://newsfirst.lk/sinhala/2015/11/live-text-%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA-2016/ පෙට්‍රල් අඩු උනේ නෑ බං.
  16. aravinda145

    Budget 2016 Live Update (අයවැය)

    පොනිල් නම් හිටියා. හිටන් නෑ.
  17. aravinda145

    Budget 2016 Live Update (අයවැය)

    වාහන බදු වල ටොපික් එක විතරයි පොර කිව්වෙ. ඊට පස්සෙ පිටු අංක ටික කිව්වා. මට පේන්නෙ මොකක් හරි ටැක්ස් එකක් ගහලා ඇති. :baffled::baffled::baffled:
  18. aravinda145

    Google Traffic Launches In Sri Lanka

    Patta. TFS :D

    No contents