1. anrdeknyke

    ▓ - Happy Birthday Shenat - ▓

    සුබ උපන් දිනයක් සහෝ! :D:D:D
  2. anrdeknyke

    Boys vs. Girls - Season 2

    7170 දැන් ඔක්කොම ශේප් :P
  3. anrdeknyke

    Boys vs. Girls - Season 2

    අපෝ උඹ එහෙම එකෙක් ද ?:sorry: උඹෙ හිතේ තියෙන ඒවා තමා ඔය මම උඹ වගේ ඉතින් ගර්ල්ස් ලා එක්ක විතරක් ම ඉන්නේ නෑ ..ඒකයි කීවෙ දැන් මේ ටෝක් දුන්නට උඹත් කැමති නේ ඒ වැඩේට ?:rofl: මොක්ද කියන්නේ ? හෙට ඉදලා උඹ ගර්ල්ස් ටීම් එකේ ...කැමතිනේ නේද ?:D
  4. anrdeknyke

    Boys vs. Girls - Season 2

    උඹට බැරිද ගෑනු ටීම් එකට යන්න උඹ ඉතින් කොහොමත් ගර්ල්ස් ලත් එක්ක ඉන්න හරි ආසනේ :oo:
  5. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    එලස්ස් අය්යේ ..තෑන්ක්ස් තෑන්ක්ස් :D සුබ ගමන් එහෙනම් :)...හෑව් අ ෆන් :):) සුබ රැයක් බුදු සරණයි
  6. anrdeknyke

    Boys vs. Girls - Season 2

    7155 හ්ම්ම්. අපි මේකෙන් පැරදෙනවා තියා අපිට ක්සිම තර්ජනයක් වත් නෑ නේ අනික් පැත්තෙන් වන් සයිඩඩ් ගේමක් නේ
  7. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    එලස් එහෙනම් මම ටක් ගාලා ලින්ක්ස් ටික හොයා ගන්නම් :)
  8. anrdeknyke

    Boys vs. Girls - Season 2

    7145
  9. anrdeknyke

    Boys vs. Girls - Season 2

    7135
  10. anrdeknyke

    Boys vs. Girls - Season 2

    ඒත් ඉතින් වෙනසක් වෙන්නේ නැති වෙයි..අපි ආයෙත් මේ ගාණට එයි ටික දවසකින් :lol: :lol::lol::lol:
  11. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    එල එල එහෙනම් ඒ දෙන්නටම කියමු...:) මම ගණන් තියෙන පිටු ටික හොයලා ඔක්කොම කරලා දෙන්නම්..:) කවුරු හරි කෙනෙක් ඒක 171 පිටුවෙ දැම්මොත් හරි :)
  12. anrdeknyke

    Boys vs. Girls - Season 2

    7200 ටිකක් හරි තියුණු තරගයක්... මේ යන විදිහට අපිට තව ටික දවසකින් ගේමක් නැතුවම දිනන්න පුලුවන් :eek:
  13. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    :rofl: :lol: අනිවා කියන්නම් :yes: මේ ඒක නෙමේ මම 111 , 131, 151 පිටු වල ඩිරෙක්ට් ලින්ක්ස් දීලා තියෙන්නේ 151 ඉදල 170 ට යනකල සමරි එක 171 පිටුවෙ දාන්න තියෙන්නේ..අපි දෙන්නම නැති නිසා ඒක කරන්න කාටද කියන්නේ
  14. anrdeknyke

    Boys vs. Girls - Season 2

    මේකේ කිසි ගේමක් නෑ නේ :eek:
  15. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    අපි යන්නේ අම්මගේ ගමේ අවිස්සාවේල්ල දිහා :)
  16. anrdeknyke

    Boys vs. Girls - Season 2

    7100 ඕඕ එලස්ස්
  17. anrdeknyke

    Boys vs. Girls - Season 2

    7090 මොන සිතුවිල්ලද ?
  18. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    දෙය්යනේ මමත් හෙට ට්‍රිප් එකක් යනවනේ..:lol:
  19. anrdeknyke

    My 1st time 18+

    :lol::lol: එල
  20. anrdeknyke

    Sinduwen Sinduwa

    වක්කඩ ළග දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලින් විදුලිය කෙටුවා

    No contents