habai campus life nam ithin pr thamai![]()


එහෙනම් මමත් ගිහින් එන්නම්...රෑ වෙලා හම්බෙමු...
එහෙනම් හැමෝටම බාය්![]()
naagaya kiwwe oke anith paththane pera gana.![]()



ai nagaya monaada qwwe? pr wela kyana tharam fun nadda???හ්ම්ම් ඉතින් මමත් ගෙදරින් පිට ඉදලා ඇත්තේ දවස් 10 ක් විතර තමා මෙච්චර කාලෙකට
ගෙදරින් දැඩි විරෝදය නම් ඉතින් මොනවා කරන්නද නේද අක්කේ...හ්ම්ම්





aiya meka patta sinduwane.....sirwatama thnx,i'm feeling relaxed it's when i was in grade 12ape unta e kale yaani pissuwa tibba kohomath,no girls no boots @ tht time,bob marleyge no woman no cry wath kya kya inna thama wela tiyenne dan,i really hate uni life now,bt w2do ne
![]()
![]()
ai nagaya monaada qwwe? pr wela kyana tharam fun nadda???
නාගය තව ආදර්ශමත් කතාවක් කිව්ව අද උදේ.මට දැන් එක හොයගන්න බෑ.
මම දැන් යන්න ඕනි.බායි
හෙ හෙ.ඔයා ගිහින්ම බලන්නකො.එච්චරම අව්ලක් නැතුව ඇති.නාගය තව ආදර්ශමත් කතාවක් කිව්ව අද උදේ.මට දැන් එක හොයගන්න බෑ.
මම දැන් යන්න ඕනි.බායි
![]()




Mata thawa dawas 2,3 k yanakam enna bari wei.
Podi trip ekak yanawa. 

ඒ කොහේද ?දෙය්යනේ මමත් හෙට ට්‍රිප් එකක් යනවනේ..![]()

අපි නම් යන්නෙ අම්පාර,කුමන පැත්තෙ.

අපි යන්නේ අම්මගේ ගමේ
අවිස්සාවේල්ල දිහා![]()
ela ela.Niyamai.. Mage yaluwoth innawa. Kattiyawa mathak kala kiyanna.





Uditha aiyata hari Yasho ta hari kiyamu.e denna hamadama enawane. Uditha aiya nam online innawa.![]()
අනිවා කියන්නම්
මේ ඒක නෙමේ මම 111 , 131, 151 පිටු වල ඩිරෙක්ට් ලින්ක්ස් දීලා තියෙන්නේ
151 ඉදල 170 ට යනකල සමරි එක 171 පිටුවෙ දාන්න තියෙන්නේ..අපි දෙන්නම නැති නිසා ඒක කරන්න කාටද කියන්නේ



ela ela.matath tikakata hari awith yanna puluwan wei samaharawita.එල එල එහෙනම් ඒ දෙන්නටම කියමු...![]()
මම ගණන් තියෙන පිටු ටික හොයලා ඔක්කොම කරලා දෙන්නම්..
කවුරු හරි කෙනෙක් ඒක 171 පිටුවෙ දැම්මොත් හරි![]()

