ඔව් එක නම් ඇත්ත..අම්පයර්ස්ලට,තරඟ තීරකයට තේරෙන්න එපැයි බන් රෙද්ද, ලෝකේ ක්රිකට් වල ප්රධානම ODI එක World Cup Final එක වෙලත් ඒක overs 38 කට ලිමිට් කරානේ.. :no: :no:
ඕක ඕවර 50 ම ගැහුවා නම් අපේ එවුන් හොඳ ගේමක් දෙනවා බන්..
උඹට මතකද, අපේ එවුන් චේස් කරද්දී ජයසූරියයි සන්ගයි යකා වැහිලා වගේ ගහන්නත්...