1. pranathlcp

    Toeents IDM හරහා download කරගන්නෙ කොහොමද

    https://www.seedr.cc රිෆර් කරලා ගනින්..හැම රිෆරල් එකකින්ම 500 MB ගානේ up to 7 GB ද කොහෙද යන්න පුළුවන්..තව බ්ලොග් එකේ රිවීව් එකක් දැම්මම 500 MB or 1 GB(depending on the quality of the blog post), twitter ශෙයා කරහම තව 500 MB, youtube review එකකට තව කීයක්ද මන්ද හම්බෙනවා..ඒ වගේ ගනින්..මගේ නම් දැන්...
  2. pranathlcp

    Web design and development interns

    If you are looking for an article writer by any chance, please let me know bro :) Apart from that, I would have loved to join your startup as a web developing intern, but I think it's still not the "right time" now. At the moment, I am just about to conclude my first year of degree programme...
  3. pranathlcp

    MERCEDES BENZ S - CLASS 2015

    patta and patta advices tika..thanks and congratulations :)
  4. pranathlcp

    නැහැ බන් නිකන් ඇහුවේ..ජොබක් කරනවද? උඹ අර උඹේ කෙල්ල සහ කෙල්ලෝ ගැන generally දාල තියෙන පෝස්ට්ස්...

    නැහැ බන් නිකන් ඇහුවේ..ජොබක් කරනවද? උඹ අර උඹේ කෙල්ල සහ කෙල්ලෝ ගැන generally දාල තියෙන පෝස්ට්ස් දැකල අහන්න හිතුනේ..උඹත් ටිකක් මම වගේ හිතන පොරක්..ඒකයි අහන්න හිතුනේ :)
  5. pranathlcp

    මචන් උඹ IT ද කරන්නේ? කැම්පස් ද? :)

    මචන් උඹ IT ද කරන්නේ? කැම්පස් ද? :)
  6. pranathlcp

    මෙන්න මෙහෙමයි හරියට කියන්නේ

    උඹේ දිවේ කොහොමත් උපන් ඇදයක් තියෙනවනේ :sorry: :sorry: :dull:
  7. pranathlcp

    My New Laptop - MacBook Pro 15" with AMD Radeon Graphics

    Congratulations machan...තවත් වැඩි වැඩියෙන් Apple Products ගණන් ලැබේවා :) :) ;)
  8. pranathlcp

    ALTO K10

    bump machan
  9. pranathlcp

    meka watinawada?

    මේකද බන්? මේ ගානට නම් ලාබයි බන් :oo:
  10. pranathlcp

    Udemy Courses Free coupon

    bump rep 7+
  11. pranathlcp

    Udemy discount till 08/28/2015, every course just for 15$

    අද ඔක්කොම ඩොලර් 10 ට දෙනවා :)
  12. pranathlcp

    brand new vehicle tax - 10%

    කවුද කිව්වේ? any credible source? :oo:
  13. pranathlcp

    තලවතුගොඩ ඉඩම් මිල දී ගැනීම

    කඩුවෙල පාරට සෙට් වෙන්නම ඕනේ නම් ඉතින් ලඟම තැන මාලබේ නේ..මම ඒ පැත්ත ගැන නම් දන්නේ නැහැ වැඩිය..තලවතුගොඩ-කලල්ගොඩ ගැන විස්තර ඕනේ නම් කියන්නම්..කලල්ගොඩ පැත්ත සිරා..කිසිම කරදරයක් නැහැ..තලවතුගොඩ හන්දියට ගොඩක්ම කිට්ටුවෙන් දැන් ඉඩම් ගණන්..කලල්ගොඩ තමයි හැම පැත්තෙන්ම ළඟ..
  14. pranathlcp

    Best web browser

    Poll ekak daapanko..mama nam Chrome
  15. pranathlcp

    අපි රේස් පදිමු-S1E2-

    tfs machan..rep 7+ :)

    No contents