1. pranathlcp

    maths help binna baga

    වැරදි කොල්ලෝ.. (Ax+B)/(x^2+5) + (Cx+D)/(x^2+5)^2
  2. pranathlcp

    Freelance content writer wanted

    I'm in! :cool: I'll PM you soon
  3. pranathlcp

    ෆොන්ට් සයිස් Testing

    ඔය ත්‍රෙඩ් උබ ගෙදරින් ගෙනත් කියලා හිතන්ද නාස්ති කරන්නෙ යකෝ.. ෆොන්ට් එකේ සයිස් බලන්නත් ටෙස්ටින් කරන්න ගිහාම රට්ටු මොනා හිතයිද.. :angry::angry:
  4. pranathlcp

    maths help binna baga

    ඇයි බන් මේ අවුරුදු හතරකටත් වඩා පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා තියෙන්නේ? :baffled:
  5. pranathlcp

    what is good? please vote

    It's your choice machan.. අපි කිව්ව පලියට උඹ තීරණය කරන්නෙත් නැහැ, එහෙම කරල හරියන්නෙත් නැහැ..දෙකේම ජොබ් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ..මම දන්න විදියට උඹ මොන ඩිග්‍රීය කරත් උඹට ඕක ඉවරවෙලා IESL Final Year කරන්න වෙනවා IESL Membership එක ගන්න නම්..IESL නැතුව උඹ ලංකාවේ චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් විදියට...
  6. pranathlcp

    Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

    උඹ කියන එක ඇත්ත :yes: :yes: මේ කහ ඉරේ සීන් එක තව ටිකක් පැහැදිලි කරලා කියපන්කො..බස් එක නවත්තපු තැනට සාපේක්ෂව දකුණෙන්ද වමෙන්ද ඩොකා ආවේ, උඹ ආවේ කොයි පැත්තෙන්ද, පාරේ ඒ වෙලාවේ මිනිස්සු මාරු වෙලා ඉවරද වගේ දේවල් ටිකක් පැහැදිලිව කියපන්කො..මට අගක් මුලක් තේරෙන්නේ නැහැනේ බන්.. :baffled: :baffled:
  7. pranathlcp

    Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

    අයියෝ පවු බන් උඹ :no: :no: උඹල වගේ හොඳ එවුන්ටම ඔය වගේ දේවල් එවන එක ගැනයි බන් දුක :no: :no:
  8. pranathlcp

    Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

    :yes: :yes: හරියටම කියල තියෙනවා ලොක්කා! :) රේප් 7+
  9. pranathlcp

    [IMG]

    [IMG]
  10. pranathlcp

    Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

    වමෙන් ඔවටෙක් කරපු එකා මාට්ටු..මගේ reputation points 4ක්ම කපල ගිහින් :lol:
  11. pranathlcp

    Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

    එක කමක් නැහැනේ බන්,මම කියල තියෙන්නේ මේ වම්පැත්තෙන් යනකොටත් ඊටත් වම්පැත්ත අස්සෙන් ඔවටෙක් කරන එක ගැන :yes: :yes:
  12. pranathlcp

    Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

    වමෙන් තියෙන වාහන වමට සිග්නල් දාල තිබුනත් වමෙන්ම යනවනේ? :dull: :dull:
  13. pranathlcp

    Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

    සිග්නල් ලයිට් දාගෙන බන් හිටියේ ට්‍රැෆික් එකේ ඉද්දි..හරියටම බැලුවොත් බයික් එක කාර් එක ලඟට එන්න කිලෝමීටරයකට කලින් ඉඳන්ම වගේ මම සිග්නල් දාගෙන ඉන්න ඇති :P එත් වැඩක් නැහැ බන්.. :no: yeah macho, I also thought of doing that as it can provide the much needed evidence in favour of us. Better to get a...
  14. pranathlcp

    Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

    මැදින් දාන එක එහෙම අවුලක් නැහැනේ බන් :baffled: බ්ලොක් එකේ වාහන හෙලවෙන්නෙත් නැහැනේ..අනේ මන්ද..මෙහෙමයි, ඉස්සරහ ලඟින් හරවන්න පොඩි ශෝට්කට් එකක්වත් නැත්තන් ශේප් එකේ දැම්මට කමක් නැහැ, එත් ඔහොම අස්සෙන් අස්සෙන් බයික් දානකොට හරි අමාරුයි බන් එලවන්න.. :oo: :oo: අනිත් එක බන් කාර් එකේ A/C ත් දාගෙන ඉන්නකොට...
  15. pranathlcp

    Women Embarrassing Moments in Cricket Field

    වීඩියෝ එක අයින් කරලා..අලුත් එක තියෙනව එක මෙතනින් දාන්නම්..මුලින්ම ත්‍රෙඩ් එකට දාපු පොස්ට් එක දැන් එඩිට් කරන්න දෙන්නේ නැහැ :angry: 2s_Ym-oeOIk
  16. pranathlcp

    Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

    ඔව් බන් මල වදේ :dull: අම්මටසිරි..ඊට පස්සේ මොකෝ වුනේ? ඌ උඹේ ඇඟට කඩාගෙන පැනගෙන ආවද උඹට බැනගෙන? ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් කරාද? :oo: තැන්ක්ස් ෆොර් ද බම්ප් හැමෝටම rep given.. :yes:
  17. pranathlcp

    මම beach ගියා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  18. pranathlcp

    Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

    මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කරන එක පට්ටම ඇනයක් කියල දන්නවනේ වාහන එලවන එවුන්.. බලපන්කො ඊයෙ දවසටම දෙපාරක් හැප්පෙන්න ගියා ඔය මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කිරීම නිසා.. දෙපාරම මම වාහනේ තියාගෙන හිටියේ පාර වම පැත්තේ ගැට්ටේ.. මුලින් ට්‍රැෆික් එකේ හිටිය..මම වමට හරවන්න සිග්නල් දාගෙන හිටියේ විනාඩි පහක විතර...
  19. pranathlcp

    උඹලට සතියේ චොරම day එක මොකද්ද?

    හරියටම බැලුවොත් සඳුදා තමයි..ඒ උනාට ඕයි ඉරිදා දවල්ට මතක් වෙනකොට "හෙට යන්න ඕනේ නේද" කියල, ඉරිදා දවසම එපා වෙනවා..පට්ටම දවස තමයි සිකුරාදා කියන්නේ...සෙනසුරාදා කියන දවස සිකුරාදාට වඩා සාපේක්ෂව පට්ටත්වයෙන් අඩුයි..එත් පට්ට නැත්තේ නැහැ.. :baffled:

    No contents