1. ahsk123

    Chopsticks වලින් කමු.......

    දැන් කොහෙද බං ඔය කූරු දෙක ගන්න තියෙන්නේ ??
  2. ahsk123

    .: New Video Concept By Me :.

    මචං එහෙම නම් මේකේ විදිහට අභියෝග ජයගත්තහම ආයෙත් ජීවිතේ මුලටම වැටෙනවා වගේ වෙනවා නේ අන්තිමට.. අඩේ උඹ මේ මම හිතන එකාද බං.. සත්මලාන පැස්තේ.. ඩිපෝවක් අසල ගෙවල් ඇති එකෙක්ද ?? :dull:
  3. ahsk123

    "ආදරේ ප්‍රශ්න තියෙනවද"

    ඒක හරි.. ඒත් හොදින් තේරුම් ගත්ත ආදරේක ප්‍රශ්න නෑ නේ බං ?? ඉතින් තේරුම් නොගත්තහම තමා ප්‍රශ්න.. ඇයි ඉතින් අපිව තේරුම් නොගන්න කෙනෙක්ට අපි ආදරේ කරලා විනාස වෙන්නේ .. ??
  4. ahsk123

    "ආදරේ ප්‍රශ්න තියෙනවද"

    jIVQz29ZLds අහෆල්ලා පස්ට.. අනේ නෑ බං.. තනියම ජීවත් වන උන් ඕන තරම් ඉන්නවා
  5. ahsk123

    "ආදරේ ප්‍රශ්න තියෙනවද"

    කෙල්ලන්ගේ ආදරය වූවමනා නොවන තරමට හොදයි බං.. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
  6. ahsk123

    ඔබේ මාර්ගය කුමක්ද ?

    ඔය 6 ම නෙමේ.. නිවන තමයි ..
  7. ahsk123

    කාංචනා මෙන්ඩිස් ගේ කුක්කු වල බලේ

    අනේ මාවත් තැලුනා නම්..
  8. ahsk123

    Podi Drift Ekak

    කෝ Drift එක .. ?? මට නම් මේක රිවස් එකක් වගේ පේන්නේ .. හික් හක් හා.... ට්‍රයි කරහන් උත්සහය අගය කරනවා.. ජය වේවා..
  9. ahsk123

    නඩු අහන හරක් must see

    චාටර් බං
  10. ahsk123

    To : Admin

    චැට් එක දැම්මහම සර්වර් එක තව බිසී වෙනවා නේ ?? ඉතින් ලොඩ් එක වැඩි වෙලා.. සයිට් එකත් ස්ලෝ වෙනවා.. එක නිසා චැට් එපා ඇඩ්මින් තුමා පුළුවන් නම් සයට් එක අප්ඩේට් කරන්න...
  11. ahsk123

    |~ Lovers Avenue ~|

    මචං ලා.. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.../SIZE] ලංකාවේ පිරිම ප්‍රතිශතයට වඩා කාන්තා ප්‍රතිශතය වැඩියි නේ (මම දන්න විදිහට) ඉතින් එහෙම බලද්දී ලංකාවේ කොල්ලන්ට වඩා කෙල්ලෝ වැඩියි. ]ඒත් ලංකාවේ බහුතරයක් කෙල්ලන්ට කොල්ලෙක් ඉන්නවා.. ඒත් කොල්ලන්ගෙන් භාගෙකට වඩා කෙල්ලෝ නෑ [SIZE="5"]එහෙම වෙන්නේ කොහොමද ??‍...
  12. ahsk123

    පුංචි කාළේ බලපුවා...

    මං ආසම එක පිස්සු පූසා..
  13. ahsk123

    ඉස්ලාම් ආදී මැවුම්කාර ආගම් වලට විරුද්ද ත&#351

    අනේ පොන්න බල්ලෝ.. තෝ දැන් කැරියා වගේ කෑ ගහන්නේ අහපුවාට උත්තර දීපන්.. මං තෙගේ පෙන්සි ආගමට මොනා කියන්නද ?? ඕක කොහොමත් අදහන්නේ මොලයක් නැති පොන්න හැත්තක් විතරයි.. හම්බ ඌරා .. තෝ ගේ අම්මගෙ බූදලේද එතකොට මේක .. ?? තොපි මෙතන අපේ රටට රිංගන් අපේ උන්ට කෙලින්න කලින් නාලා වර තිරිසන්නු.. මේ රට මගේ අම්මගෙ...
  14. ahsk123

    To : Admin

    මොකටද එන්නේ ?? ඔව් දැන් ඉතින් ආවට ගන්න සින්දු අළුත්ම අලුත් ඒවා නෑ නේ.. ඇත්ත .. මාත් දැන් එන්නේ කම්මැලිකමට
  15. ahsk123

    එළකිරි භූත කොටුව.........

    ගොඩක් අය මේක බලාලා නම් ඇති.. DaBXD5tuKk http://www.youtube.com/watch?v=-DaBXD5tuKk UunJAmwsDBU http://www.youtube.com/watch?v=UunJAmwsDBU
  16. ahsk123

    elaz elaz Mata thanx machaooz

    elaz elaz Mata thanx machaooz

    No contents