1. ahsk123

    අපායෙන් තෑග්ගක්

    :lol::lol::lol: ගුඩ් නයිට් මචංස්... නින්ද යන්නෑ බං.. කර්මේ තමා.. පට්ට රස්නෙයි ෆැන් එක දැම්මහම තව ආතල් .. එළකිරි භූත කොටුව......... කියවලා ජනේල අරින්න බයයි වගේ.. ;) සීලිම ගහෆු එකාට තමා ඉතින් .. :growl::growl::growl:
  2. ahsk123

    අපායෙන් තෑග්ගක්

    ඔව් ඒක තමයි.. හැබැයි ඒක පව් බෙදා ගන්නවා නෙමෙයි නේ..
  3. ahsk123

    අපායෙන් තෑග්ගක්

    නෑ බං මගේ නම් අදහස මේකයි.. මේකත් අපාය වගේ.. කොටින්ම දැන් මේක මිහිපිට අපායක් නේ බං.. පව්කාරයෝ ඔක්කොම එකට සෙට් වෙලා තම තමාගේ පව් ගෙවා ගන්නවා..
  4. ahsk123

    අපායෙන් තෑග්ගක්

    ඉතින් මම එහෙම නෑ කියලා නෑ නේ ??? බං මාත් කියන්නේ එක් තමා.. මං කියන්නේ මේක ඔක්කොම කරුමක්කාරයෝ එකට එකතුවෙලා තම තමාගේ පව් ගෙවනවා කියලා..
  5. ahsk123

    අපායෙන් තෑග්ගක්

    අනිවා මචං.. මං එකගයි.. :yes::yes:
  6. ahsk123

    අපායෙන් තෑග්ගක්

    මං හිතන්නේ නෑ බං.. මොකද මේකෙන් වෙන්නේ ලමයි අර මිණිහාගේ පව් ගන්න එක නෙමේ නේ ?? ඒ ගොතයාගේ පව් ගෙවන්න එක අතකින් උදව් වෙන එක විතරයි.. මේ ලමයින්ගේත් කරුමේ තමා මං නම් හිතන්නේ.. මුං ඔක්කොගේම කරුමේ දැන් නිදා ගන්න වෙලාවේ නිදා ගන්නේ නැතුව අෆි ගෙවනවා.. ලොල්
  7. ahsk123

    අපායෙන් තෑග්ගක්

    බැරිමත් නෑ බං.. දැන් මේ ලමයි නඩත්තු කරන්න ගියහම ඉතින් මුංගේ තාත්තට එෆා වෙනවා නේ..
  8. ahsk123

    අපායෙන් තෑග්ගක්

    ඉතින් බං ඕක බෙදා ගැනීමක් නෙමෙයි නේ.. ?? :eek:
  9. ahsk123

    අපායෙන් තෑග්ගක්

    කෑවහමත් පිනක් වෙනවා නේ බං.. 1 දානේ දෙන එකාට පින් සිද්ද වෙනවා පොර්තයෙක්ට කන්න දුන්නා කියලා කාපු එකාට පින් සිද්ද වෙනවා අරූ ගෙ පින කරගන්න උදව් කිරපු නිසා.. පිනක් කරගන්න උදව් කිරීමත් පිනක්
  10. ahsk123

    අපායෙන් තෑග්ගක්

    ඒක හරි මචං.. ඕක බෙදා ගැනීමක් නෙමේ නේ ?? අඩු කර ගැනීමක් නේ ?? බෙදා ගන්නවා කියලා මං උඩ කිව්වේ.. උඹ ලග සල්ලි ගොඩක් තියෙනවා නම් නැති බැරි එකෙකට ඒක දෙන්න පුළුවන් නේ , අන්න ඒ වගේ එකක්
  11. ahsk123

    අපායෙන් තෑග්ගක්

    බුද්ධ දර්මය කියන්නේ දර්ශනයක් මචං.. අනිත් ආගම් මල වගේ බලෙන් කරන්නම ඕන කියලා අනිවාර්ය කරපු දෙයක් නෙමේ නේ.. අනිත් එක හිංසාවට බර දර්ශනයක් නෙමේ.. පුර්ණ නිදහස ඇති දර්ශනයක්..
  12. ahsk123

    සිංහල විරොධි දමිළයාගේ කතාව බලන්න-Sirasa News First (PLEASE UNLIKE THIS VIDEO)

    ඔව් බං ඇත්ත.... මුන් කොටි ඉන්න කාලේ උන්ට දුන්නා නැති වෙන්න .. දැන් ඉතින් අර ඉන්දියාවේ එකාට දෙනවා ඇති.. නොදකින්
  13. ahsk123

    අපායෙන් තෑග්ගක්

    පෙර කල අකුසල කර්ම බෙදා ගන්න පුළුවන්ද බං ..??
  14. ahsk123

    අපායෙන් තෑග්ගක්

    ඔව් ඉතින් කර්මය බෙදා ගන්න බෑ නේ.. කරපුවා ගෙවන්නම් එෆැයි බං.. :yes:
  15. ahsk123

    අපායෙන් තෑග්ගක්

    ෂෙයාර් කියන්නේ සරලවම බෙදාගැනීම නේ.. බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා බෙදා ගන්න කියලා..
  16. ahsk123

    සිංහල විරොධි දමිළයාගේ කතාව බලන්න-Sirasa News First (PLEASE UNLIKE THIS VIDEO)

    යකේ මේකාගේ කටට හෙන ගහන්න ඕන මහින්ද ලොක්කත් ඉතින් දෙමල උන්ව රෙද්ද අස්සේ දාගෙන ආතල් දෙනවා නේ.. ලොල්.. හැම දෙමල පුද්ගලයෙක්ම චාටර් නැත.. මං පෞද්ගලිකව දන්න අය ඉන්නවා ඕනතරම්..
  17. ahsk123

    honda video converter ekak

    ඈ බොලේ මං බැලුවා මක්කද මේ හොන්ඩා වීඩියෝ කන්වටර් කියන්නේ කියලා.. :D:D:D :P :P :P :P :P
  18. ahsk123

    FEMDOM වලට කැමති අය ඉන්නවද????

    ව්‍යාපාරයක් විදිහට පටන් ගනින්.. උපදේසන සේවාවක්.... *අනේ උඹට ගූගල් දෙවි පිහිටයි.... :lol:
  19. ahsk123

    මුදල් රකින ක්‍රම 30 ක්

    නොකා ඉදෆල්ලා කෝ..හක් හක්.. 2500 න් ෂේප්..
  20. ahsk123

    |~ Lovers Avenue ~|

    ඔන්න මගේ කථාව ෂොර්ට් ඇන්ඩ් ස්වීට් විදිහට වෙන පෝසට් එකක දාපු පෝස්ට් එකක්.. (මම කෙටීමට කම්මැලියෙක්ම්.)

    No contents