1. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හාවා ඉන්න හරියෙං දෙන්නද ? :rolleyes:
  2. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ.. එහෙනං මේකටයි රේඩියෝ කරන එකත් නැවැත්තුවේ ඈ :angry: ගහේ බඩු :eek:
  3. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :baffled: :rofl: හපොයි මං නං රේඩියෝ එක වහලා දානවා :sorry:
  4. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ සින්දුවට ලිරික්ස් නෑ සහො :eek: අපි වත් ලියමු !
  5. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    නෑ නෑ යකෝ.. පෝස්්ට එක බලපංකො නංගිලා ? :rofl::rofl:
  6. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    දෙදෙනා කිව්වේ ? :cool:
  7. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයා කියන කරන ඒවායේ හැටියට.... ආයේ නොයෙන ලිදකට දාන්නලු මුං වඩාත් කැමති :sorry:
  8. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ඉස්සර ලිදට අදිපති කට්ටිය නේ.. දැං අළුත් පරම්පරාවක් හැදීගෙන එන්නේ... :cool: :rofl: අමුතු සද්ද නතර උනාලු සසා ‍නාස් ලනුව දා ගත්තට පස්සේ :sorry:
  9. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    යකො එහෙම නෙවේ මං ඉල්ලුවෙ :sorry::sorry:
  10. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත එය මා හද රැදි ආදරයි මගෙ ජීවිතයම නෞකාවක් නම් එය ඔබ සුරකින සාගරයයි හෙට දවසේ.... අද සුපිපෙන මල හෙට නොපිපේවී ලෝකය දිවයයි වෙනස් වෙලා එලෙස වෙනස්‍වන ලොවෙහි අළුත්වන්...
  11. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැං තව පැයකිං විතර නිවේදකයා මේක කියවද්දි... ඌ අතිං වැරදියට කියවුනොත් ? :oo: නැතුව අපි වැරදි දෙයක් කියලා එහෙම නෙවේ :yes::cool:
  12. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉසුරුඑකා :shocked:

    No contents