1. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආයේ ගොඩ ගන්න පුලුවං එකකට ද ? එතනම සෙත්තපෝච්චි වෙන එකකටද ? :cool:
  2. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අර නිවේදකයා කිව්වා කලිං සින්දුවට මං එකතු කර ගන්නවා කිව්වේ දෙන්නෙක් විතරලු :baffled:
  3. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl: ඒකත් හැබෑව
  4. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ... ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි ඔබේ වදනින් ලොව අසන්නෙමි නවාතැන ජීවන මගේ... ඔබේ සෙවනැල්ලයි... ඔබේ සෙවනැල්ලයි... ගතින් ඉන්නට.. ඔබේ ඇසුරින් යලි උපන්නෙමි ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි සදාතන ජීවය හදේ...
  5. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හපොයි.. මේක නං හරි යන වැඩක් නෙවී.. අත ඇරලා දාමු.. තව දුර ගියොත් මූ වනගත වෙනවා :baffled::baffled::sorry:;)
  6. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    උඹට කොහොමද මතක් උනේ ? උඹ ඇවිත් තියෙන්නෙත් 2014 නෙ.. මං කිව්වේ 2011-2012 කාලෙ ගැන :baffled::eek::eek:
  7. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කැමති විදිහට හිතා ගනිං... උඹට ඕනේ විදිහට :yes::rofl:
  8. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ කාලේ රේඩියෝ ඇහුවා මතක් උනා සිංහලු..
  9. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං විතරක් කියලා කිව්වේ කොතනද යකෝ ! :angry::angry:
  10. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :shocked: අනාගතේ අදුරු වෙයිද :baffled:
  11. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ජිංගල් හදන දත්ගොඩක් තියෙන තැනැත්තා ලිදේ එබීම හෙලා දකිමු ! :cool:
  12. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ මුගෙ වොයිස් එක සුවිට් ලු :eek:
  13. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හෙට දිහාට බනානා ඇවරියක් අරං ඉස්පිරිතාලේ පැත්තේ යන්ට වෙයිද :baffled:
  14. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    බනානා කිව්ව ගමං :rofl:
  15. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයාට තේරුනා ද කොහෙද :eek::eek::eek: :shocked:
  16. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ කොට්ටෝරුවාස් ! :love:

    No contents