ලංකාවේ අන්තිම දළ පූට්ටුවත් අතුරුදන්.....!
අඩි 4 1/2ක දළත් එක්ක ලංකාවේ අන්තිම දළ පූට්ටුවත් අතුරුදන්
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිටි 'දළ පූට්ටුවා' නමින් හඳුන්වන දැවැන්ත ඇතා අතුරුදන්ව ඇතැයි වනජීවී නිලධාරීහු සඳහන් කළහ. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රැඳී සිටි මෙම ඇතාට පසුගියදා කිසියම්...