මල් කැඩීම සම්බන්දව මගේ ප්රශ්නය...
මල් කඩන,මල් කඩපු ,අනාගතේ මල් කඩන්න ඉන්න කට්ටිය ඇවිත් උදව්වක් දෙනවලකෝ.. ඇගිල්ල තියන් බල බලා ඉන්නේ නැතුව ඇතුලට වරෙන් බන්..

මල් කැඩීමට ආදුනිකයෙක්ට ප්රශ්න ටිකකට උත්තර දැනගන්න ඕනි.

මේකයි ප්රශ්නය මචන්.. උබලාගෙන් මට මේ ටික දැනගන්න ඕනි.
1. උබලා සාමාන්නයෙන් එක වරකට පැය කීයක් මල් කඩනවද..?
2. ඔහොම පැය ගණන් මල් කඩනකොට මොනාද කතා කරන ටොපික්.
මෙහෙමනේ. කෑවද ,බීවද,දැන් මොනාද කරන්නේ, අම්මා තාත්තා කෝ,...බ්ලා ...බ්ලා..
ඒ වගේ කොමන් දේවල් නැතුව මොනාද වෙන අයට වඩා කතා කරන්නේ.
3. එහෙම කතා කරන දේවල් ඉවර වුනාම මොනාද කරන්නේ. මන් කියන්නේ දෙන්නටම කියන්න දෙයක් මතක් වෙන්නේ නැති වෙනකොට.

මොකද පැයක් විතර මල් කඩන විට ,,දෙදෙනාටම කියාගන්න දේවල් නැති වෙනවා.දෙන්නම silent වෙනවා.
එතකොට 4න් එක කට් වුනොත් .ආයේ ගත්තම කියන්න දේවල් මතක් වෙනවා.
මේක ලෙඩක්ද බන්.
උබලටත් වෙලා තියෙනවද.උදව් කරහල්ලකෝ.මොන හරි කියපල්ලකෝ..මේක මානසික වදයක් බන්.

මල් කැඩීමට ආදුනිකයෙක්ට ප්රශ්න ටිකකට උත්තර දැනගන්න ඕනි.

මේකයි ප්රශ්නය මචන්.. උබලාගෙන් මට මේ ටික දැනගන්න ඕනි.

1. උබලා සාමාන්නයෙන් එක වරකට පැය කීයක් මල් කඩනවද..?

2. ඔහොම පැය ගණන් මල් කඩනකොට මොනාද කතා කරන ටොපික්.
මෙහෙමනේ. කෑවද ,බීවද,දැන් මොනාද කරන්නේ, අම්මා තාත්තා කෝ,...බ්ලා ...බ්ලා..

ඒ වගේ කොමන් දේවල් නැතුව මොනාද වෙන අයට වඩා කතා කරන්නේ.3. එහෙම කතා කරන දේවල් ඉවර වුනාම මොනාද කරන්නේ. මන් කියන්නේ දෙන්නටම කියන්න දෙයක් මතක් වෙන්නේ නැති වෙනකොට.

මොකද පැයක් විතර මල් කඩන විට ,,දෙදෙනාටම කියාගන්න දේවල් නැති වෙනවා.දෙන්නම silent වෙනවා.

එතකොට 4න් එක කට් වුනොත් .ආයේ ගත්තම කියන්න දේවල් මතක් වෙනවා.මේක ලෙඩක්ද බන්.

උබලටත් වෙලා තියෙනවද.උදව් කරහල්ලකෝ.මොන හරි කියපල්ලකෝ..මේක මානසික වදයක් බන්.