1. Srilankan1

    පස්වාන්දහසක් බුදු වෙන්න …හාන්දුරුවනේ

    MBW?? මොනාද බන් ඒ? :lol::lol::lol::lol:
  2. Srilankan1

    ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

    යකෝ මගේ රෙප් කැපුවා කියලා දැන් වැඩි උන ගාන අඩු වෙනවද? අවුලක් නෑ උඹලගේ දුක අඩු වෙන්න ඇති තරන් රෙප් කපපන්කෝ. මට ගානක් වත් නෑනේ. හුකෑස් නොදකින් මෙහෙමත් මෝඩ වහල්ලු ටිකක්. :lol::lol::lol::lol:
  3. Srilankan1

    EXCLUSIVE: Duty increase on Japanese cars hit the sky

    සමහර වෙලාවට CC අනුවත් බදු එහෙ මෙහෙ වෙයි.
  4. Srilankan1

    ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

    ඔව් බන් ඔය සීන් එකෙන් සෑහෙන සල්ලි යනවා එළියට අනික ලංකාවට සල්ලි එන්නේ බදු වලින් විතරයි මම දන්න විදියට. අපි බලමු බජට් එක වෙනකන් රවී ඉවසලා ඉන්න කිව්වා අනික කාර් ඉම්පෝට් කරන පොරවල්ලා එක්කත් කතා කරලා හොඳ ප්ලෑන් එකක් දායි.
  5. Srilankan1

    EXCLUSIVE: Duty increase on Japanese cars hit the sky

    දැනට ලංකාවට එවන වාහන සීමා කරන්න කරපු වැඩක් වෙන්න ඕනේ මචන් බජට් එක වෙනකන් බලමු. දැනට ලක්ෂ ගානක් ගෙන්නපු වාහන තාම සේල් වල. ඒවත් බලන්න ඕනේ. ඉවසලා බලමු බජට් එකේ මොකෝ වෙන්නේ කියලා.
  6. Srilankan1

    EXCLUSIVE: Duty increase on Japanese cars hit the sky

    ඇයි උඹලා වගේ බයියොන්ට රෙවිලා නැද්ද? :lol::lol::lol:
  7. Srilankan1

    ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

    ඔව් බන්. බයියෝ ටික ෆෝම් වෙලා කෑ ගහන්නේ උන්ගේ ආණ්ඩුවේ වාහන වැඩි උනේ නෑ වගේ. :lol::lol:. කාර් සේල් වල තියන වාහන ගොඩ බලපන්කො. ඔය ටික මහපාරට වැටුනම හිතපන්කෝ බ්ලොක් ටික. ඒකටත් මුන් බනින්නේ ආණ්ඩුවට. :angry:. අනික දැන් මේ රටේ ගෙන්නලා තියන වාහන වලට ඕක වදින්නේ නෑනේ? අලුතෙන් ගෙන්නන එකට තමයි වදින්නේ...
  8. Srilankan1

    තිරයේ_අප_නොදුටු_පැත්ත

    ඔක්කොම ස්පෙෂල් ඉෆෙක්ට්ස් තමයි නේද බන් අපි උඩ දාගෙන බැලුවට. නළුවන්ට වඩා ෆිල්ම් එක පිටිපස්සේ උන් තමයි ගොඩක් වැඩ කරන්නේ
  9. Srilankan1

    නඩුකාරයෙක් වෙන්න කොහොමද?

    නීතිය ඉගෙන ගන්න ඕනේ මචන්. නීති විභාග එහෙම පාස් වෙන්න ඕනේ. හැබැයි කාලයක් යනවා හොඳට බ්‍රෂ් අප් වෙලා එන්න. අපේ එළකිරි ලොව්‍යර් කෙනෙක් ඉන්නවා. තනුජක කියලා. අහලා බලන්න.
  10. Srilankan1

    බලාපල්ලා අපේ ආදරණීය නායක තුමා

    කෝ බන් මැරතන් එකේ අනික් උන්? ඊයේ හෙන සේනාවක් හිටියනේ දුවන්න. ලොක්කව පහු කරගෙන උන් ටික දුවලද? :eek:
  11. Srilankan1

    බලාපල්ලා අපේ ආදරණීය නායක තුමා

    වටේ හිටපු උන් ටික නැත්තන් තාම ඉන්නවා. :yes:
  12. Srilankan1

    බලාපල්ලා අපේ ආදරණීය නායක තුමා

    දැන් හොඳට රා බොනවලු බන් නස්පුක් වෙන්න. හොඳ රා බඩක් ඇවිත් තියෙන්නේ. ලඟදි මම දැක්කා. :P
  13. Srilankan1

    බලාපල්ලා අපේ ආදරණීය නායක තුමා

    දෙපාරක් පූක්ෂණය උනේ මහින්ද ඇතුළු උඹලා වගේ වහල්ලු සෙට් එක. ඒකනේ දැන් මේ කැපිච්ච පණුවෝ වගේ දඟල දගල ඉන්නේ. දැන් වත් මැරිච්ච අප්පච්චි වලලපන් බන්. ලොල්. අනේ මට ඔය උඹට වගේ 'ම' දැක්කම චූ ගූ යන්නේ නෑ. එහෙම 'ම' දැක්කම උඹට එහෙම වෙනවා නං ඒක ලොකු ලෙඩක්. දොස්තර කෙනෙක් හබුවෙලා බෙහෙතක් ගනින්. හුකෑස්...
  14. Srilankan1

    අයියෝ සල්ලි

    ඔව් උඹේ ත්‍රෙඩ් වලින් පොඩි ෆන් එකක් ගන්න අවා. ඇයි අවුල්ද? :lol:
  15. Srilankan1

    Covering Letter for CV

    :lol::lol::lol::lol:
  16. Srilankan1

    බලාපල්ලා අපේ ආදරණීය නායක තුමා

    අහ මේ අර FCID එකට කට උත්තරයක් දෙනන් එන්න කිව්වම යන්ඩ බෑ කිය කිය හොටු පෙර පෙර දෙපාරක් රටේ මිනිස්සු පස්සට පයින් ගහලා ගෙදර එලවපු මන්ත්‍රී තුමා නේද මේ? මොකෝ මේ පාරට බැහැලා? ඉස්සරහට එන පොඩි චන්දෙට ලැස්ති වෙනවලුද? ඇයි බන් දැන් පන්සල පැත්තේ යන්නේ නෑ ලුද? ටොයියට මැජික් :lol::lol::lol::lol:
  17. Srilankan1

    අයියෝ සල්ලි

    ඉතින් බන් මේ උඹලගේ පක්ෂේ නායකතුමානේ. :lol:
  18. Srilankan1

    Is This The Hottest Cosplay Girl Ever?

    හම්මෝ බන්. කොහේ කෙල්ලෙක්ද? රශියන්? යුක්රේන්? :baffled::baffled::baffled:
  19. Srilankan1

    ජාතිය අනතුරේ

    ඔන්න ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. අපි අපි කොටා ගන්නවා සුළු ජාතින් ගොඩ යනවා. ඕක මේ අද ඊයේ ආපු ලෙඩක් නෙමේ මචන් ඕක ඉස්සර ඉඳලම තාම වෙන දෙයක්

    No contents