වටේ එවුන් පොන්සි වැඩ කරපු නිසා රටට වැඩක් කරපු නායකයෙක්ට යන්න වුනේ. පහුවෙනකොට උබව ආයෙත් ඕන වෙයි අප්පච්චි...

ඒකා තමයි බන්...මේ හාදය වගේ මනුස්සයෙක් ඔය දකුණපැත්තේ ඈත ගම්මානෙක ඉදල කුරුණෑගලට ඇවිල්ල ලගදි චන්දයක් දිනලා පා.ම වෙලා පාර්ලිමේන්තු ගියා ..ඒ ගොයියද බං මේ ...?![]()


අවා අවා දුවගෙන අවා
මහින්දගේ අතින් පුක්ෂණයට ලක් වුනු කොල්ලෙක් ... 'ම 'යන්න දැක්කත් ඇති දුවගෙන එනවා





පළාත් සභාවට යන්න එක්සයිස් කරනවා වගේ![]()

මොනවා වුනත් සිරාම නායකයෙක් මචන්.

Colombo Marathon 2015








































































































කෝ බන් මැරතන් එකේ අනික් උන්? ඊයේ හෙන සේනාවක් හිටියනේ දුවන්න. ලොක්කව පහු කරගෙන උන් ටික දුවලද?![]()