1. Srilankan1

    ජාතිය අනතුරේ

    මේකත් එක්ක දේශපාලනේ ගාවගන්න එපා බන්. අපේ සිංහල මිනිහට කෙළ වෙන්නේ සිංහල මිනිහම කපන නිසා. නැතුව සිංහල මිනිහට දෙමළ, මුස්ලිම් මනුස්සයා කපන නිසාම නෙමේ. අපේ උන්ම තමන්ගේ ජාතියටම ගරහන උන් ඉන්නේ. එක සිංහල මිනිහෙක් දියුනුවෙනකොට තව එකෙකුට කටු අනිනවා වගේ ඌට සාප කරනවා. එක්කෝ ඌට කෙළ වෙන්න කියලා හූනියන් කරනවා...
  2. Srilankan1

    ජාතිය අනතුරේ

    එහෙම කිව්වට කව්ද බන් ළමයි 4ක් 5ක් අද කාලේ හදන්නේ? වැඩිම උනොත් දැන් 3යි.
  3. Srilankan1

    ජාතිය අනතුරේ

    අවුලක් නෑ ලු මචන් ටොයියා ළමයින්ට ජීවිත කාලෙටම ස්පොන්සර් කරනවලු. අපිට තියෙන්නේ ළමයි හදන්න. :lol::lol:
  4. Srilankan1

    සනීපද ? : පට්ට පට පට

    හප්පා ඔතන මෛත්‍රී වෙනුවට මහින්ද ආවනං කොහොමද? මට නිකන් මැවිලා පේනවා පේනවා වගේ. පව් අසරණයා තව අවුරුදු දෙකක් ලස්සනට ඉන්න පුළුවන් කම තියෙද්දී ඉල්ලන් කාලා දැන් නිකන් ගෙදරට වෙලා ඉන්නවා. ලොල්ස්. :lol::lol:
  5. Srilankan1

    Anthimata Mahelath desha drohiyak una wagai

    තවත් මානසික ලෙඩෙක්. අපෝ බන් දැන් මුන් වැහි වැහැලා. :growl:
  6. Srilankan1

    ජාතිය අනතුරේ

    උඹට මෝල්ද? උඹලට චූ ගූ යන්න දුන්නා මතක නැද්ද ජනවාරි 8යි අගෝස්තු 18? ආයේ මොනාට මල පනිනද බන්. උඹ ඔහොමවත් කියලා හිත සනස ගනින් බන්. :lol::lol::lol: මට මල පනින්නේ මොකටද බන් උම්බලටනේ මේ දිරවගන්න බැරුව ත්‍රෙඩ් දදා ඉන්නේ. මේ ඒක නෙමේ මොකෝ උඹලගේ මහා එකා දැන් පන්සල් ගානේ යන්නේ නැත්තේ? :rofl::rofl:
  7. Srilankan1

    සනීපද ? : පට්ට පට පට

    ලොල්ස්. කව්ද බන් මහින්ද කියන්නේ? අර එක පාරක් FCID එකට කට උත්තරයක් දෙන්න එන්න කිව්වම නහයෙන් අඬලා එන්ඩ බෑ කියපු බුවා නේද?:lol::lol::lol::lol:
  8. Srilankan1

    සනීපද ? : පට්ට පට පට

    පව් බන් මුන්. තාම අඩනවා ලොවෙට්ත් නැති වෙන්ඩම. :lol::lol::lol::lol:
  9. Srilankan1

    ජාතිය අනතුරේ

    ඌට නගුටේ ඉඳලා පිස්සු බන්. ගණන් ගන්න එපා. ටොයියා කියන්නේ මානසික ලෙඩෙක්. පේන්නේ නැද්ද මැරිච්ච වවුලෙක් ඇවටර් එකේ දාගෙන ඉන්නවා :lol::lol::lol:
  10. Srilankan1

    දරුවන්ගේ~ආරක්ෂාවට~දුරකතනයක් ලබන සතියේ එය

    ඔය සිස්ටම් එක ඉන්දියාවත් අනික් රටවල් වලත් තියනවා. ෆෝන් වල ඇප් එකකුත් තියනවා ළගම තියන පොලීසියට අලර්ට් එක දෙන විදියේ. කොච්චර දුරට මේක ප්‍රැක්ටිකල් වෙයිද දන්නේ නෑ.
  11. Srilankan1

    මහින්ද = පුටින්

    දුකට නිවාගන්න දාන ත්‍රෙඩ්:lol::lol::lol::lol:
  12. Srilankan1

    ජාතිය අනතුරේ

    ටිපිකල් බයි තියරි. නෑ උඹයි මේ ත්‍රෙඩ් එක ජෝක් සෙක්ෂන් එකේ දාන්න අමතක වෙලා තියෙන්නේ.:lol::lol::lol::lol:
  13. Srilankan1

    මහින්ද = පුටින්

    අයියෝ බන්. මොනාට සැනසෙන්ද? මහින්දයා දෙපාරක් ගෙදර යැව්වා පුකට පයින් ගහලා. ඒ ටිකම මට ඇති. උඹ මේ මරු කියවනවා. උඹලට තමයි තාම දිරවගන්න බැරුව දුකට මේ වගේ ත්‍රෙඩ් දදා නහයෙන හොටු පෙර පෙර අඩ අඩ ඉන්නේ. කමක් නෑ මෙහෙම ත්‍රෙඩ් ටිකක් හරි දාලා හිත සනසවගනින් මොකද ආයේ මහින්ද එයි කියලඩ නේද? ලොල්. ටිපිකල් වහල්ලු...
  14. Srilankan1

    මහින්ද = පුටින්

    This is Photoshoped by the maestro Ranga Jayawardane :lol::lol::lol::lol:
  15. Srilankan1

    මහින්ද = පුටින්

    ලොල් කව්ද බන් කියන්නේ මහින්ද පුටින් වගේ කියලා? අර එක පාරක් FCID එකට කට උත්තරයක් දෙන්න එන්න කිව්වම නහයෙන් අඬලා එන්ඩ බෑ කියපු බුවා නේද? :lol::lol::lol::lol:
  16. Srilankan1

    ජාතිය අනතුරේ

    එහෙනං බන් මෙතන ත්‍රෙඩ් දදා කාලේ නාස්ති කරන්නේ නැතුව ඉක්මනට ගෙදරට කියලා ගෑණියෙක් හොයාගෙන බැඳලා ළමයි හදපන් බන්. ඒත් ඉතින් උඹ තාම පොඩි වැඩි ඔය වැඩේට. :lol::lol::lol::lol::lol::lol:
  17. Srilankan1

    I Spit on Your Grave 3 :Vengeance is Mine Bluray Rip+18

    හපෝ. උඹ ඕක බැලුවද? :baffled:
  18. Srilankan1

    සිරිසේන මහින්ද සහ English

    හා ඇත්තද? එහෙනං උඹත් මේ දැන් ඉඳලා ඉන්න කලිසන් ෂර්ට් අඳින එක නවත්තලා අමුඩේ ගහලා සිංහලෙන් කතා කරපන්. :lol:
  19. Srilankan1

    කාංචනා

    ආයේ හනිමූන් යන්ඩ නැතුව ඇති :lol:
  20. Srilankan1

    විදුලි දුම්රිය ව්‍යාපෘතිය ගැන ප්‍රශ්ණයක&

    ඇයි හොරෙන් ගැහැව්වා කියලද කියන්නේ?

    No contents