1. Djwathila

    රීලෝඩ්-දිනාගන්න

    නිවැරදි පිලිතුර 62 යි දවස් 62 කදි 1/4 පිරුනොත් සෑම දිනකම ඒක 2ගුනයක් වෙනවනම් 63 ‍වෙනි දවසෙ ඒක 1/2 පිරෙන්න ඕනෙ 64 වෙනි දවසෙ 1/2 දෙගුණ උනාම සම්පූර්ණයෙනම් පිරිල එහෙනම් උත්තරේ 62 යි
  2. Djwathila

    සමන්ත567ගේ-තවත්ගේමක් හෙලිවේ

    මූ මේ ලගදි යාලුවන්ට වෙඩින් කේක් බෙදුවලු හම්බ උනොත් බලපල්ල අලුත් සපත්තු දෙකකුත් දාගෙන ඇති http://www.lankadeepa.lk/2010/09/28/deyyo.html
  3. Djwathila

    රීලෝඩ්-දිනාගන්න

    තවමත් නිවැරදි පිලිතුර කිසිවෙකු සදහන් කර නොමැත
  4. Djwathila

    රීලෝඩ්-දිනාගන්න

    වැරදියි
  5. Djwathila

    රීලෝඩ්-දිනාගන්න

    පොඩි ගණිත ගැටලුවක් ලේසියි පොඩ්ඩක් පැටලිලා තියෙන්නෙ ටිකක් හිතන්න
  6. Djwathila

    රීලෝඩ්-දිනාගන්න

    රීලෝඩ්-දිනාගන්න ඔන්න මම අපේ යාලුවන්ටත් වාසි වෙන අලුත් තාලෙ වැඩ සටහනක් පටන් ගත්ත මේකයි වැඩේ මම දවසකට එක ප්‍රශ්ණය ගානෙ අහනව ඒකට වඩාත් නිවැරදිව පිලිතුර දෙන කෙනාට රු 100 ක රී ලෝඩ් එකක් දෙනව. මේක විවෘත වෙන්නෙ Dialog, Etisalat, Mobitel, Airtel පාරිභොගිකයන් සදහා පමණයි. නිවැරදි ජයග්‍රාහකයා හට PM...
  7. Djwathila

    Djwathila ගෙ රීලෝඩ් ත්‍රේඩ් එක....

    හැමදාම උෙද් 9 - 10 අතර රීෙලා්ඩ් දිනාගන්න කියන ත්‍රඩ ඒෙකන් ප්‍රශ්නයක් අහනව ඒ්කට පලමුෙවන්ම නිවරදි පිලිතුර ෙදන ෙකනාට රු 100 ක් වටිනා රී ෙලා්ඩ් ඒකක ට්‍රයි කරල බලන්න
  8. Djwathila

    සමන්ත567ගේ-තවත්ගේමක් හෙලිවේ

    දාපු ඒකා ෙලාෙවත් නෑ ෙලාවි ගෙහත් නෑ
  9. Djwathila

    සමන්ත567ගේ-තවත්ගේමක් හෙලිවේ

    උඹ තාමත් ඉන්නවද මම හිතුවෙ එලකිරි එකෙන් පන්නලා කියල
  10. Djwathila

    සමන්ත567ගේ-තවත්ගේමක් හෙලිවේ

    සමන්ත567ගේ-තවත්ගේමක් හෙලිවේ අද ලංකාදීපයේ පලවූ අන්දමට samantha567 මොහු විසින් අහිංසක ගනුදෙනු කරුවෙකු ‍පොලිස් අත්අඩංගුවට පත්කර ඇත. සවිස්තරාත්මක විස්තර මෙතනින් - http://www.lankadeepa.lk/2010/09/27/deyyo.html මේ සිද්දියෙන් පසු මොහු තවමත් ආගිය අතක් නොමැත කිහිප දෙනෙකුම දැක ඇති අන්දමට මොහු...
  11. Djwathila

    රීලෝඩ්-දිනාගන්න

    මල්ලි හරි මල්ලි..... කොහෙද දන්නෙ නෑ ඉස්කෝලෙ ගියේ
  12. Djwathila

    සිංහලටයිපින්

    ගොඩක් ස්තුතියි මචං
  13. Djwathila

    රීලෝඩ්-දිනාගන්න

    මේවන තුරුත් ජයග්‍රාහකයා ඉදිරිපත් වී නොමැත සවස 4 වනතුරු ඉදිරිපත් නොවුවහොත් ඊලග නිවැරදි පිලිතුර දුන් කෙනාට ජයග්‍රහනය හිමි වෙනවා
  14. Djwathila

    සිංහලටයිපින්

    (බිංදුව මචං) "x" අකුර (යන්සය) නාට්‍ය shift+H
  15. Djwathila

    සිංහලටයිපින්

    Windows xp වලසිංහල ටයිප් කරන්න පුලුවන් keyman වගේ සොප්ට්වෙයාර් එකක් තියෙනවනම් දීපල්ල
  16. Djwathila

    රීලෝඩ්-දිනාගන්න

    පොඩි ඉල්ලීමක් තියෙනව කට්ටිය මොකද කියන්නෙ දිනුම Kalindugayan ට දුන්නට ප්‍රශ්ණයක් නැද්ද
  17. Djwathila

    රීලෝඩ්-දිනාගන්න

    හැමෝගෙම අදහස පලමුව උත්තර දුන් කෙනාට ජයග්‍රහනය දෙන්න එහෙනම් මෙන්න ජයග්‍රාහකයා Kalindugayan ඔබ................................. නොවේ Hayao ඔබයි ජයග්‍රහණය කරන්නේ හැකි ඉක්මනින් Hayao ඔබගේ දුරකථන අංකය DJwathila වෙත PM කරන්න
  18. Djwathila

    රීලෝඩ්-දිනාගන්න

    ඔයාල කියන්නෙ කොහොම තේරුවොත් හොදයි කියලද
  19. Djwathila

    රීලෝඩ්-දිනාගන්න

    පිස්සු හැදෙයි එහෙම දෙන්න ගියොත් දැනටමත් ජයග්‍රාහකයා බිහිවී හමාරයි

    No contents