සිංහලටයිපින්

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
තිබස තමයි හොඳම එක. මමත් හොයනවා.

ඒ එක්කම Unicord වලින් "Ranga" කිවුවහම "ර__ග" (බින්දුව), යන්සය වගේ ඒවා ගහන්නේ කොහොමද
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තිබස තමයි හොඳම එක. මමත් හොයනවා.

    ඒ එක්කම Unicord වලින් "Ranga" කිවුවහම "ර__ග" (බින්දුව), යන්සය වගේ ඒවා ගහන්නේ කොහොමද
    (බිංදුව මචං) "x" අකුර (යන්සය) නාට්‍ය shift+H