ඔව් ඉතින් කොහොමත් අරවලින් හදන එක Security එකට හොඳයි හරියට Security Features යූස් කරල හැදුවොත්.
PHP 7 or 5.6 වගේ ද යූස් කරන්නෙ? නැත්තම් පරණ ඒව ද? PDO or mysqli? නැත්තම් ORM යූස් කරනව? හොස්ටින් එකනම් ඒව බලල ගන්න වෙයි.
Laravel දන්නව ද? මං දැක්ක දාල තියෙනව එක්කෙනෙක් ප්රොජෙක්ට් එකක් ඒකටනම් අද...