1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ඒක හොඳයි. කොහොමත් ඕව කරන තරමට ඉතින් හොඳයිනෙ :D
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    XP වගේනම් අමාරුයි තමයි. මොක ද හොඳ ක්‍රැක් එකක් නෑ. අනිත් වර්ෂන් ඕන එකක් පුළුවන් හරි ක්‍රැක් එක දැම්මොත්.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං හිතන්නෙ එයාලගෙ සර්වර්වල හාඩ්වෙයාර් අයිඩී තියාගෙන ඉන්නෙ. ඒවලින් ඩිටෙක්ට් කරනව ඇති. හැබැයි අපි එයාලගෙ මේල් එකවුන්ට් එකෙන් කනෙක්ට් වෙලා ඒකට ඒක යූස් කළානම් ගැටලුවක් වෙන්නෙ නෑ ආයිත් ගන්න පුළුවන් ඇක්ටිවේෂන් එක.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Ubuntu එක ගොඩක් අයට තාම අවුල්නෙ. කොච්චර යූසර් ෆෙන්ඩ්ලි වුණත් ඒක නෝමල් යූසර්ලට එච්චර හරියන්නෙ නෑ.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    shopify තීම් ඩිවලොප්මන්ට් ද? ඒකෙ තීම්නම් මං බලල නෑ කොයි විදියට ද තියෙන්නෙ කියල.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපෝ ඉන්නව ඇයි ත්‍රේඩ් හිටන් දාල තිබුණෙ. අහ වැඩිය පේජ් නැති ඒව. පේජ් 5 වගේ හදන්නෙ? මොකක් ද යූස් කරන ORM එක? propel or docterin? නැත්තම් laravel එක ද?
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලයිෆ් ටයිම් කියන්න පුළුවන්. හැබැයි අවුල තියෙන්නෙ Motherboard එක වගේ මාරු කළොත් කලින් මේල් එකට ඒක බැක්ප් වෙලා නැත්තම් ඇක්ටිවේට් නැතුව යනව.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    kmspico වගේ ඒව යූස් කරල ක්‍රැක් කරලනම් පුළුවන්. අවුලක් නෑ අප්ඩේට්වලට. අවුලක් වුණත් ආයිත් ක්‍රැක් කරන්න තියෙන්නෙ.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි මේ ළඟක දි වෙනකන් ෆී දුන්නෙ වින්ඩෝස් 10 එක Microsoft එකෙන් :D
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ඒක හොඳයි මොනා වුණත් ලැප්ටොප් එකක් තියෙන එක ඔය වැඩවලට හදිස්සියට
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඉතින් කොහොමත් අරවලින් හදන එක Security එකට හොඳයි හරියට Security Features යූස් කරල හැදුවොත්. PHP 7 or 5.6 වගේ ද යූස් කරන්නෙ? නැත්තම් පරණ ඒව ද? PDO or mysqli? නැත්තම් ORM යූස් කරනව? හොස්ටින් එකනම් ඒව බලල ගන්න වෙයි. Laravel දන්නව ද? මං දැක්ක දාල තියෙනව එක්කෙනෙක් ප්‍රොජෙක්ට් එකක් ඒකටනම් අද...
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක හොඳයිනෙ. කොහොමත් කරන්ට් ගියා ම වගේ ලැප් ඕන වෙනවනෙ.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    wordpress ඒව ද? නිකන් කරල දුන්න ම අගයකුත් නැහැනෙ කට්ටියට :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ දැන් හැබැයි ඔයාගෙ වැඩකරන ඇපස් වැඩ ද?
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.google.com/search?dcr=0&source=hp&ei=9De2W8W9FIOrsQGHiYOwAw&q=site%3Aelakiri.com+vps+vpn&oq=site%3Aelakiri.com+vps+vpn&gs_l=psy-ab.3...865.13458.0.13769.24.20.0.0.0.0.422.3028.2-3j4j2.9.0....0...1c.1.64.psy-ab..15.4.1535...0j0i131k1j0i13k1j0i7i30k1.0.mBJLf9ZA1PY
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මතක නෑ :D VPS ත්‍රේඩ් එකක් දාල තිබුණ
  17. Malinga

    Hindi Movie Help

    කෙල්ල තරහ වෙලා යන එකක් නෙමෙයිනෙ. එහෙම යන කෙල්ලව හොයාගෙන කොල්ල ගිහින් ඒ ගම දියුණු කරන එකක්නම් මං බලල තියෙනව. ළඟදි ආපු එකක් ද නැත්තම් පරණ එකක් ද?
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නෑ ලොකේෂන් එකට එයාගෙ හොස්ටින් සයිට් එක දාගෙන හිටිය කෙනෙක්
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අලෝ සහන මල්ලි :rofl:
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළකිරි එකේ ඉන්නව නේද එහෙම කරන කට්ටියක්?

    No contents