1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මටනම් තාම මතක් වුණේ නෑ ඒ වගේ කථාවක්
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඊට අඩුවෙන් හොයාගන්න පුළුවන් වුණත් කේස් එක වෙන්නෙ හොස්ටින් එකත් ටිකක් දවස් යනකොට අතුරුදහන් :rofl:
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් ඉතින් ඩවුන් වුණත් එච්චර ගැටලුවක් නැහැනෙ. ඔයා දාල තිබුණ ගාන අවුරුද්දට ද?
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.elakiri.com/forum/showthread.php?p=23703569&posted=1#post23703569 මේ ෆිල්ම් එක ඔය ඇත්තෝ දන්නව ද? :rolleyes:
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි මදි ද? එකපාරකට දාන්න පුළුවන් ගාන තමයි ඔය. නැතුව Download Bandwidth එක නෙමෙයි
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඩොමේන්නම් හොඳ NameCheap හෝස්ටින්නම් ඉතින් ඔයාගෙ උවමනාව අනුව තමයි. කොච්චර ස්පේස් ඕන ද? Windows Hosting or Linux? Use කරන languages? Database? etc.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: කවුරු ඉස්සරහ ද කියවෙන්නෙ කියන එක මත මාර කේස් එකක් වෙන්නත් පුළුවන්නෙ ඒ වගේ සිද්ධියක්. :D බැලුවහ ම ආදරේ කරන එකත් මාරු අමාරු වැඩක්නෙ :rofl:
  8. Malinga

    Hindi Movie Help

    දන්න කෙනෙක් කියයි. නැත්තම් ඉන්න නලුවෙක් නිලියකගෙ නමක් මතක ද?
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි අර seedr එක පාවිච්චි කරන්නකො
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: එතකොට අර එයාට නිතර ම කියන නම ද කියන්නෙ? මරු ආතල්
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් දාපු එක කියන්නෙ ගැහැණු කෙනෙක් එක්ක. ඒකෙ එයාගෙ වොයිස් එක ගැන මං කිවුවෙ :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්ස බැලුව ද කොහෙද
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම ද? මරු කේස් එක ඒකත්. දැන් ඔය සමහර කට්ටියට උපන්දින එහෙම අමතක වෙනව කියනවනෙ. එහෙම වෙන්නෙත් ඒ වගේ සිද්ධියක් නිසා ද දන්නෙ නෑ
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: මල්ලිත් දන්න දේවල්. කවුද යාලුව ද ඕව කියල දුන්නෙ?
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං කිවුවෙ සිංදුව ගැන :P නාට්‍යය වර්ග මං කොහොමත් බලන්නෙ නෑ
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    1st එක හොඳයි තමයි. 3 එකේ ගැහැණු වොයිස් එක ලස්සනයි
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඒ සිංදුව ලස්සනයි
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක බලන්න ගිය ගමන් "ස්තූතියි" කියල සිංදුවකුත් තියෙනව දැක්ක :rofl::rofl: https://www.youtube.com/results?search_query=Prema+dadayama+3+Official+sinhala+song+video+-+pradeep+rangana+%2B+olu+wasanthi
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ මං ඉතින් ඒ කට්ටියව දන්නෙ නෑ :D

    No contents