1. W33R3

    වරෙව් වල් කාලගෝලයා අල්ලගන්න

    හැපී වෙඩින් ඇනිවසිරි මෙව්වා එකක් වේවා කුකුලෝ ;););)
  2. W33R3

    Windows Phone Apps : SLMERC7 Contacts

    පට්ට මචන් අදම දාගෙන ගුණ දොස් කියන්නම්.:yes::yes::yes: rep +
  3. W33R3

    colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳු&#3

    වෙසක් එකට කොළඹ අදුරේලු. :rofl::rofl: පින්තූරය අරගෙන තියෙන්නේ දවල්. :lol: typical වහල් චින්තනය.
  4. W33R3

    Iphone/Samsung/Lumia etc Unlock

    4න් එක ලොක් කරලා තියෙන්නේ මොන network එකටද කියන එක බන් අහන්නේ :yes: imei එකෙන් බලන්න පුළුවන්.
  5. W33R3

    මැයි_රැලි_වලින්_පස්සේ..

    #RESPECT JVP :cool::cool::cool:
  6. W33R3

    I'm new to Elakiri !!!

    welcome 2 elakiri bro. rep +
  7. W33R3

    රෙප් දැන්සැලක් ?

    අපිත් ඔන්න පිනක් කරගත්තා :):):)
  8. W33R3

    රෙප් දැන්සැලක් ?

    අපිත් ඔන්න ඒ පිනට අපිත් කර ගැහුවා.
  9. W33R3

    රෙප් දැන්සැලක් ?

    ඔන්න තොපිටත් දුන්නා :cool:
  10. W33R3

    රෙප් දැන්සැලක් ?

    ඔන්න අපිත් පුළුවන් විදිහට දන්සලට සම්මාදම් උනා :cool:
  11. W33R3

    SLT ගන්න හදන්නේ

    බොට මොන speed ද. සතියට සැරයක් GOT බලලා නිදා ගන්න එකානේ.:rofl:
  12. W33R3

    SLT ගන්න හදන්නේ

    ඉතින් කුකුලෝ ඒ හරියට 4km වගේනේ තියෙන්නේ ගම්පහ ඉදන්
  13. W33R3

    TV series...........

    Penny ගේ Hair Cut එක සෙට් වෙන්නේ නෑ බන්:dull::dull: හැබැයි Last Episode දෙකනම් පට්ට.
  14. W33R3

    Elakiri ජනමත විචාරණය (දින 100)

    100% නැතත් සැලකිය යුතු ප්‍රමාණයක් සාර්ථකයි. (උන්න හැටියට මලා මදැයි )
  15. W33R3

    ikman.lk help

    ඉතින් මචන් ඒ add එකේ තියනවනේ මිනිහගේ email ඒකයි phone number ඒකයි :sorry::sorry:
  16. W33R3

    මගේ පොන් එක නැති උනා

    ඉස්සෙල්ලම පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න. ඊට පස්සේ එකේ කොපියක් එක්ක TRC එකට ගිහින් වැඩේ කරගන්න. ගොඩක් වෙලාවට මාසයක් ඇතුලත පුළුවන් වෙයි.
  17. W33R3

    LIVE @ 55

    අපිව කියන්නේ කව්ද බන්.අපි දන්නවයි.:baffled::baffled: හරියට විස්තරේ කියන්න එතකොට ලේසි වෙයි .
  18. W33R3

    LIVE @ 55

    මොන පිකටින් එකද කිව්වනම් හොයලා දෙන්න තිබ්බා.
  19. W33R3

    කසුන් කල්හාර @ Derana Dell Studio Mp3 Set එක. [ Mediafire Link ]

    පට්ට මචන්.දානකම් බලන් හිටියේ :):) . mp3 වල කොලිටි එක කොහොමද? 320Kbps ද? නැත්නම් 128Kbps ද ?:dull::dull: මොක උනත් තැන්කු වේවා!!! rep ++
  20. W33R3

    Kickass.to

    It's working machan

    No contents