1. PASAN147

    Phone Book App එකක්...

    මේක virus එකක් නෙමේ.... Phone Book software ක්
  2. PASAN147

    Phone Book App එකක්...

    ඔබේ මිතුරන්ගේ, හිතවතුන්ගේ හෝ රාජකාරී දුරකතන අංක Save කර තබා ගෙන මොහොතකින් ඒවා ලබා ගත හැකි කුඩා Software ක්. Install කරන්න ඔනෙත් නෑ ඩබල් ක්ලික් run වෙනවා. ඔබේ පරිගනකයේ හෝ Pen Drive එකේ තියා ගෙන භාවිතා කරන්න පුලුවන් Download Now: http://www.mediafire.com/download/2pxcrag5q51x5i5/Phone_Book.zip
  3. PASAN147

    මෙන්න කතා කරන Software එකක්...

    ගොඩක් අය කියනවා මේක Android වලට හදන්න කියලා :D
  4. PASAN147

    ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට වටින Software එකක්...

    Download කල ප්‍රමාණය 2500 ඉක්මවයි !!! Thanks to All !
  5. PASAN147

    මෙන්න මේ දිනවල ලංකාවේ ජනප්‍රියම බෞද්ධ පො&#3501

    ඇසල පෝ දින අරලියගහ මැදුරේ බණ අපේ පිනටම පහලව, මහා වන අරණක වැඩසිට, බවුන් වඩමින්, තථාගත ධර්මය ලොවට දේශනා කරන්නා වූ, මහ රහතුන් වැඩි මග ඔස්සේ ග‍්‍රන්ථ පෙළ දහම් පිපාසිත අප සැම වෙනුවෙන් දැයට දායාද කළ වනවාසී, අති පූජණීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ විසින් කොළඹ, අරලියගහ මන්දිරයේ පවත්වන ධර්ම දේශනය...
  6. PASAN147

    ඇසල පෝ දින අරලියගහ මැදුරේ බණ

    ඇසල පෝ දින අරලියගහ මැදුරේ බණ අපේ පිනටම පහලව, මහා වන අරණක වැඩසිට, බවුන් වඩමින්, තථාගත ධර්මය ලොවට දේශනා කරන්නා වූ, මහ රහතුන් වැඩි මග ඔස්සේ ග‍්‍රන්ථ පෙළ දහම් පිපාසිත අප සැම වෙනුවෙන් දැයට දායාද කළ වනවාසී, අති පූජණීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ විසින් කොළඹ, අරලියගහ මන්දිරයේ පවත්වන ධර්ම දේශනය...
  7. PASAN147

    මහරහතුන් වැඩිමග ඔස්සේ ධර්ම දේශනය

    මහරහතුන් වැඩිමග ඔස්සේ ධර්ම දේශනය "මහරහතුන් වැඩිමග ඔස්සේ"~ අති පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් - 2014 ජූලි මස 10 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 10.15 සිට ජාතික රූපවාහිනිය තුලින් විකාශයවේ. තෙරුවන් සරණයි !!!
  8. PASAN147

    මෙන්න පරිගනකයෙන් පියානෝ වාදනය කරන්න App එකක&#3

    downloads 500 ඉක්මවයි.... ස්තුතියි...!
  9. PASAN147

    ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට වටින Software එකක්...

    Download කල ප්‍රමාණය 2000 ඉක්මවා ඇත ;)
  10. PASAN147

    මෙන්න කතා කරන Software එකක්...

    Download කල සියලුම දෙනාට ස්තුති...

    No contents