ඔයාලා පල්ලි මීට කලින් හදලා නැතුව නෙවෙයිනේ
ලංකාවෙ ඉන්න කිසිම මුස්ලිම් ජාතිකයෙකුට,ද්‍රවිඩ ජාතිකයෙකුට,ක්‍රිස්තියානි ජාතිකයකුට බුද්ද ධර්මයත් එක්ක කිසිම ගැටලුවක් නැහැ:lol::lol::lol::lol::lol::lol::lol:
බුද්ධාගම එක්ක ගැටළුවක් නෑ....
ඒත් බුදු දහම රැක ගන්න ඉන්න ලෝකෙ එකම මිනිස් වර්ගය තමා ගැටළුව...