අපිත් ගොඩයො බං....
දවසක් මම වැඩ කරන දිහා ඉන්න කොළොම් පුරේ කොල්ලො මට විහිළු කලා
සුද්දා ගල විද්දෙ නැත්තං අපිට උඹලව දකින්න වෙන්නෙ නැෂනල් ජියෝග්‍රැෆික් චැනල් එකේ තමා කියලා.....
මම ගොඩේ එකා නිසා හිනා වෙලා නිකං හිටියා....
ඒත් මම තමා පස්සෙ කාලෙක උන්ට ඉන්ටනෙට් යන හැටි කියලා දුන්නෙ.....
උන්ගෙ මේල්...