දෙවියෙක් වෙන්න ඔබ කැමති වෙන්න....
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බොහෝම වටිනා ධර්මයක් මහානාම ශාඛ්‍ය කුමරුට දේශනාකරනවා. මේ ධර්මය බොහෝම උපක්‍රමශීලී ධර්මයක්. මහානාම කුමාරය බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිත් 'ස්‌වාමිනි, භාග්‍යවතුන් වහන්ස ගිහි ජීවිත ගතකරන අපි කුමන විහරණයකින් ගත කළ යුතුද කියලා...