උපාලි විජේවර්ධන කියන්නේ නියම ව්‍යාපාරිකයෙක්, එපමණක් නොවෙයි හොද සිංහලයෙක්. ඔහු ජීවත්ව හිටියා නම්, අනිවාර්යෙන් ඔහු මේ රටේ ජනාධිපති වනවා පමණක් නෙවෙයි මේ රට මීට වඩා ඉතාම ඉහල දියුණුවක් කරා ද ගෙනයනවා...
ඔහුට වුනේ දේශපාලනේට එන්න කරපු තීරණයේ හෙණේ. ජේ.ආර්. ජයවර්ධන ඔහු එජාප ආසන සංවිධායක කලා බුලත්සිංහල...