හා..හා..හා......
කපලා කපලා....ආයෙත් කපලා.....:D:D:D:lol::lol::lol:
වැඩවර්ජනය කිරීම අසාධාරණයි මේ හේතුවට. ඒක මං ආයෙත් කියනවා.
කලින් දිගටම කරගෙන ඇවිත් මේ දේ දැන් අකිල විරාජ් කියන ගස් පොන්නයා මේ පඩි ටෝක් දෙන්නේ වෙන කිසි දේකට නෙවෙයි එක්ට එකට විරුද්ධව වෛදයවරු මිනිසුන් දැණුම්වත් කරපු වාඩුව ගන්න කියල...