සිංහල ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයකට සහාය ලබා දෙමි.



දැන් පක්ෂ ටික තෝරාගෙන ඉවරද ? අපිට බැරි වෙයිද විකල්ප දහරාවේ පක්ෂයක් හදාගෙන ඉදිරිපත් වෙන්න![]()


dan api katada sup karanna ona

කෝ බං මෙතන සිංහලයින්ට වෙච්චි හානිය පෙන්වන ෆොටෝ එකක් නෑනේ...අඩුම තරමේ බස් බෝම්බයක්වත් දාපං බැලන්ස් වෙන්න....
එකම එළකිරියක් කිව්වට ඒක ටිකක් පැත්තකට ඇදෙනවා නෙහ්....
![]()

සොහොන:20721781 said:එක් පක්ෂයක නායකත්වයට මම Robinhood wage ekek මහතාව යෝජනා කරම්
ඔන්න යෝජනා කරා තවත් අලුත් විකල්ප පක්ෂයක් හදන්න![]()



සොහොන;20721781 said:එක් පක්ෂයක නායකත්වයට මම Robinhood wage ekek මහතාව යෝජනා කරම්
ඔන්න යෝජනා කරා තවත් අලුත් විකල්ප පක්ෂයක් හදන්න![]()
ei bn robin hood wage ekek hoynne.ape kamata gelapena saradiyal wage ekekwa yojana karapanko.ei bn robin hood wage ekek hoynne.ape kamata gelapena saradiyal wage ekekwa yojana karapanko.
u saradiyal da මමත් මැතිවරණයට ඉදිරිපත් වෙනව පුරුෂ නිමිත්තෙන්.

ත්රිවිල් පක්ෂ බෑ හැබැයි ඔය අලුත් පක්ෂ පිහිටුවගන්න කැමති අය ඉදිරිපත්වෙන්න බලන්න. තව එක පක්ෂයකට ඉඩ දෙන්න පුළුවන්.ත්රිවිල් පක්ෂ බෑ හැබැයි


නිමිති බෑ කොටු කොටු දාන්න වෙනව. කාන්තා චන්ද දායකයින්ගේ හිරිඔතප් බිඳෙන වැඩ වලට ඉඩ දෙන්න බෑ.![]()




