1. T

    ලංකාවෙ තොරණ් වගේ Web

    ohoma hari tiyena eka hodai
  2. T

    ණය ගෙව්වත් අපි අනාතයි ☹️

    කාලෙන් කාලෙට එක එකාව පුම්බනවා එච්චරයි
  3. T

    අළුත් indie ගේම් එකක් හදාගෙන යන ගමන්... Unity3D + C#

    Game Dev kiyanne lesi na machan reddit eke balapan link not to discourage you
  4. T

    ඉරාජ් අයියට සුබ උපන් දිනයක් වේවා!!!

    මල් මල් ගවුමක් අරන් දෙමු තෑග්ග හැටියට
  5. T

    Toyota Corolla Cross (Hybrid) Review (sinhala) from ElaKiri.com

    GTRZ is back...සුපිරි දිගටම කරන් යන්
  6. T

    බලු ප්‍රශ්නය මගේ කොණෙන්

    මිනිස්සු හැමෝටම කන්න නැත්තේ නැනේ කන්න තියෙන අය ඉන්නවා ඒ අයට කොහොමට වත් කන්න හොයා ගන්න නැති බල්ලෝ පුසොන්ට කන්න දුන්න කියල ප්‍රශ්නයක් තියෙනවද ?
  7. T

    Hyundai Grand i10 by Abans

    8.8 m not worth at all :no::no:
  8. T

    Hyundai Grand i10 by Abans

    bumps
  9. T

    මහත්වරු ආවා චන්දෙ ඉල්ලන්න

    ඒ දවස් වල තුම්පනේ කියල drama එකක් ගිය රුපවහනියේ එක හොයන් බලපන් බයිසිකලේ යන උන්ට බලේ හම්බ උනාම වෙනදේ හොදටම තියෙනවා
  10. T

    AI-powered Bing and Microsoft Edge

    uba .NET da karanne?
  11. T

    VSCode extensions - Don Jayamanne

    ehema nowunoth hodai, porawa market karala views eida?
  12. T

    VSCode extensions - Don Jayamanne

    මචන්ලා VSCode එකේ ගොඩක් popular එක්ස්ටෙන්ෂන් හදල තියෙන්නේ සිංහල කෙනෙක්නෙ, Don Jayamanne කියල, මටත් අහම්බෙන් සෙට් උනේ GitHub Python extension පැක් තව සෙට් එකක්ම author දැන් Microsoft එකේ වැඩ Reference Github link as requested

    No contents