VSCode extensions - Don Jayamanne

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,559
    2,903
    113
    මචන්ලා VSCode එකේ ගොඩක් popular එක්ස්ටෙන්ෂන් හදල තියෙන්නේ සිංහල කෙනෙක්නෙ, Don Jayamanne කියල, මටත් අහම්බෙන් සෙට් උනේ
    GitHub
    Python extension පැක්
    තව සෙට් එකක්ම author
    දැන් Microsoft එකේ වැඩ

    Reference
    Github link as requested
     
    Last edited: