1. I

    වත්තක් බලාගන්න පඩිය

    Elakiri eke innawa athi oya job eka set wena ekek
  2. I

    වැක්සින් 2කම ගහලනම් , Inter Provincial Travel කරන්න දුන්නනම් හරිනෙ.......

    ඇත්තටම බන් මේ රටේ උන් ඔක්කොම හිරු දෙරන විතරක් ද බලන්නෙ. කොමන් සෙන්ස් නෑනෙ... උන් හිතන්නෙ පලාත් සීමා දාන්නෙ ඉන්ජෙක්ශන් ගහනකන් කියල. එතකොට long weekend එකට කාර් බාර් වලින් කීදාහක් ට්‍රිප් ගියාද උන් ඒව fb youtube වලත් දාල.. කෝච්චි බස් වලට විතරක් සන්චරන සීමා. කෝච්චි වලට වැක්සින් ගහනකොට කටු කැඩෙනව...
  3. I

    වැක්සින් 2කම ගහලනම් , Inter Provincial Travel කරන්න දුන්නනම් හරිනෙ.......

    හැබැයි තෙල්නෑ කියල ඔහොම කෝච්චි ඇන්ජින් ගාල් කරන් උන්නොත් ඒවත් යකඩ වලට දෙන්න වෙන්නෙ
  4. I

    පොඩි කාලේ පැපොල හැදුන අය ඉන්නවද?

    Mune tibba Kaha, sudu hadun, kokumpothu gapan
  5. I

    වැක්සින් 2කම ගහලනම් , Inter Provincial Travel කරන්න දුන්නනම් හරිනෙ.......

    උබ ඉන්නෙ මේ රටෙ නෙවේද???? සන්චරන සීමා දාන්නෙ දැන් කොවිඩ් නිසා නෙවෙ දිනකට දුවන දුම්රිය වාර, CTB, pvt bus වාර දුවන්න තෙල් දුන්නොත් කොට උඩ. ඕමාන් වල ලබන සතියෙ දෙන ණයෙන් 31 ඉදල දුවයි. පොඩ්ඩක් ඇත්ත තත්වෙ හිතපන් පොඩි එවුන් වගෙ ටීවී එකේ කියන ගොන්කතා ඔලුවට නොගෙන
  6. I

    TRAVEL RESTRICTIONS EXTENDED. NO TRAINS, NO OIL #BREAKING

    one and only country SRI Lanka, that quarantine law is imposed due to Fuel shortage for Public transport 😂😂😂 Other countries also can follow this by logic 😁 if they also yet to bankrupt
  7. I

    Win 10 & 7 install in same Lap?

    Thanks mama balannam
  8. I

    වියාග්‍රා

    ඇයි බන් උලව් වියාග්‍රා අකාබනික බෙහෙත් බොන්නෙ බටහිර රටවලින් එන. අර දොස්තර මහත්තය ටීවි එකට ආවම අහපන් ඕව ගෙදරම හදා ගන්න හැටි උන්නැහෙ දෙසනව අපූරුවට.ඔය වක් වෙච්චි ඇන්න ගමන් තෙල්ටික ලීක් වෙන ඉස්කුරුප්පු හෝරාවක් දෙකක් රිටවගෙ තියාගන්න ගෙදරම හදාගන්න බේත් කියල දෙයි. ඉන්පස්සෙ පයිසීරෝ ගැහුවැකි ගම වටේටම කාටද...
  9. I

    Win 10 & 7 install in same Lap?

    D ekata win7 install karana step ekeda?
  10. I

    වියාග්‍රා

    50mg, glucose and e vitamin capsule ekka ganu. Headache en na
  11. I

    Win 10 & 7 install in same Lap?

    E kiwwe bro??? Mage podi software wagayak tiyenawa ewa 10 eke install wen na 32 bit wennathi ekai 7 ekath danne
  12. I

    Win 10 & 7 install in same Lap?

    Dan win 10 dala tiyena ekakata D eka vitarak format karala 7 eke dala bari da
  13. I

    Win 10 & 7 install in same Lap?

    Machan. Lap eke C eke win10 D eke win 7 dammoth performance awul wei da. Win7 witarak weda karana software tikak tiyenawa daganna ewa 32 bit
  14. I

    වියාග්‍රා

    Ganna issella gedara aya danuwath karala ganin wistarey. Wadey karana welawata room eken saddayak nawoth Ambulance call deela, ikkanata room dora kadala clear karanna kiyahan. Puluwan nam yaluwo kipa denektath whatsapp karahan uba viyagra heta gannawa kiyala Kokatath hodai ne
  15. I

    ආණ්ඩුවේ ෆොටෝ ශුට් එකක් වගේ

    Dawalta Organic dala reeta Inorganic chemicals dana seen tibila..Kaabanika promotion Lankacnews.com
  16. I

    natasha🖕🖕

    Sewanagala Guli kanawa wage meki🙄
  17. I

    Beddagana Wetland Park එක ඇරලද?

    Ow open But full sex baha
  18. I

    පවර් සප්ලයි psu ප්‍රශ්න

    Psu 24pin එකේ කලු වයර් එකක් කොල වයර් එකක් ලින්ක් වෙන්න කම්බියක් ගැහුවොත් psu එකේ එක කැරකෙන්න ඕනනේද🙄
  19. I

    පවර් සප්ලයි psu ප්‍රශ්න

    Eka paratama PC shutdown una.Dan on wen na. USB wala power tiyenawa. PSU gihinda, psu awul da nathnam MB gihinda balanne kohomada.

    No contents