අපේ එළකිරියේ ඉන්න තවත් සාමාජිකයෙක් ලොව දැක්ක දවසක් අද !!:D
නමින් BC_Dilum වන මොහු දැනට එළකිරි radio හී බෝල්ල්ය්වූඩ් ශෝව් එකක් කරන බව අපි කව්රුත් දන්නවා.:P හින්දි වචනයක්වත් නොදන්නා මොහු ඒ වගේ ශෝව් එකක් කිරීමේ දක්ෂතාව අපි අගයනවා.කෙල්ලෝ කීපයක් හා මුකුළු සම්බන්දතා පවත්වාගෙන යන මොහු තවත්...